
Subservience [2024]
5.4/10
36 Views
0
20241 h 46 minFHD
Cast & Crew : Megan Fox, Michele Morrone, Madeline Zima, Matilda Firth, Andrew Whipp, Atanas Srebrev, Kate Nichols, Trevor Van Uden, Euan Macnaughton, Max Kraus, JR Esposito, Doroteya Toleva, Antoni Davidov, Jude Greenstein, Rosmary Yaneva, Kexin Wang, Manal El-Feitury, Ronak Patani
- Change :
Download - With Sinhala Sub HC-SUB
Download - Without Sinhala Sub NO-SUB
×
Download - With Sinhala Sub HC-SUB
ඔබට සින්හල උපසිරැසි සමඟ (Hardcoded Sinhala Sub) චිත්‍රපටය ඩවුන්ලෝඩ් කිරීමට අවශ්‍යනම්, ඊට පහළින් ඇති Download Option ක්ලික් කර අවශ්‍ය Quality එක තෝරන්න.
Download - Without Sinhala Sub NO-SUB
ඔබට සින්හල උපසිරැසි නොමැතිව චිත්‍රපටය ඩවුන්ලෝඩ් කිරීමට අවශ්‍යනම්, ඊට පහළින් ඇති Download Option ක්ලික් කර අවශ්‍ය Quality එක තෝරන්න.
DIRECT 01 : ඔබට අවශ්‍ය Quality එක Click කර කිසිදු සීමාවකින් තොරව ඩවුන්ලෝඩ් කර ගත හැක.
DIRECT 02 : ඔබට පැය 24ක් තුල 5 GB ක් දක්වා ඉහල වේගයකින් ඩවුන්ලෝඩ් කර ගත හැකි අතර, 5 GB ට වඩා වැඩි වුවහොත් වේගය සීමිත වේ.
G-DRIVE : ඔබට අවශ්‍ය Quality එක Click කර, මීලගට පැමිණෙන පිටුවේ 'Download Anyway' බටනය ක්ලික් කළ විට ඩවුන්ලෝඩ් වීම ආරම්භ වේ.
TELEGRAM : ඔබට අවශ්‍ය Quality එක Click කර, මීලගට පැමිණෙන පිටුවේ 'Start Bot' ක්ලික් කරන්න. එවිට ඔබගේ Telegram App එකෙන් bot එක විවෘත වනු ඇත. පසුව 'Start' ක්ලික් කර File එක ලබා ගන්න.
Subservience (2024) | “ඇලිස්”
චිත්‍රපටය ගැන කෙටියෙන් යමක් කිව්වොත් බිරිඳ අසනීප වූ නික් නමැති පියෙක් ගෙදර වැඩට උදව් කිරීම සඳහා ඇලිස් නම් ජීවමාන AI කෙනෙක් මිලදී ගන්නවා සහ එතනින් පසු සිදුවන සිදුවීම් දාමයක් තමයි ගලාගෙන යන්නෙ වැඩිය කිව්වොත් චිත්‍රපටයෙ interest එක නැතිවෙනවනෙ ඒ හින්ද ඔයාලාම බලන්න. Thriller / Sci-fi කාණ්ඩයට අයිති වෙන මේ Film එකට Imdb 4.9 ක අගයකුත් Rotten tomatoes 48% ක අගයකුත් ලැබිලා තියෙනවා. මෙහි Story එක තරමක් සාමාන්‍ය උනත් Megan සහ අනෙකුත් නලු නිලියන්ගේ රංගනය ත් ඉතාම හොඳ මට්ටමක තියෙනව කියන්න පුලුවන් Megan නම් ඉතින් මේ චරිතයටම ඉපදුනා වගේ තමයි. ඒ නිසා බැලුවට පාඩුවක් වෙන්නෙ නැති Film එකක් කියල කියන්න පුලුවන්. මෙහි Main Cast එක විදියට Megan Fox, Michele Morone, Mandeline zima, Matilda firth වැනි නලු නිලියන් දායක වෙනවා. ඉතින් හැමෝටම Film එක බලන්න කියලා ආරාධනා කරනවා.
SUBTITLES BY :
උමේෂ් මියුරංග [CINERU]
Blu-Ray
English
There are no reviews yet.