
Madraskaaran [2025]
4.8/10
56 Views
0
20252 h 2 minFHD
Cast & Crew : Shane Nigam, Kalaiyarasan, Niharika Konidela, Aishwarya Dutta, Karunas, Pandiarajan, Super Subbarayan, Geetha Kailasam, Lallu Prasath, Deepa Shankar, Udayaraj
- Change :
Download - With Sinhala Sub HC-SUB
Download - Without Sinhala Sub NO-SUB
×
Download - With Sinhala Sub HC-SUB
ඔබට සින්හල උපසිරැසි සමඟ (Hardcoded Sinhala Sub) චිත්‍රපටය ඩවුන්ලෝඩ් කිරීමට අවශ්‍යනම්, ඊට පහළින් ඇති Download Option ක්ලික් කර අවශ්‍ය Quality එක තෝරන්න.
Download - Without Sinhala Sub NO-SUB
ඔබට සින්හල උපසිරැසි නොමැතිව චිත්‍රපටය ඩවුන්ලෝඩ් කිරීමට අවශ්‍යනම්, ඊට පහළින් ඇති Download Option ක්ලික් කර අවශ්‍ය Quality එක තෝරන්න.
DIRECT 01 : ඔබට අවශ්‍ය Quality එක Click කර කිසිදු සීමාවකින් තොරව ඩවුන්ලෝඩ් කර ගත හැක.
DIRECT 02 : ඔබට පැය 24ක් තුල 5 GB ක් දක්වා ඉහල වේගයකින් ඩවුන්ලෝඩ් කර ගත හැකි අතර, 5 GB ට වඩා වැඩි වුවහොත් වේගය සීමිත වේ.
G-DRIVE : ඔබට අවශ්‍ය Quality එක Click කර, මීලගට පැමිණෙන පිටුවේ 'Download Anyway' බටනය ක්ලික් කළ විට ඩවුන්ලෝඩ් වීම ආරම්භ වේ.
TELEGRAM : ඔබට අවශ්‍ය Quality එක Click කර, මීලගට පැමිණෙන පිටුවේ 'Start Bot' ක්ලික් කරන්න. එවිට ඔබගේ Telegram App එකෙන් bot එක විවෘත වනු ඇත. පසුව 'Start' ක්ලික් කර File එක ලබා ගන්න.
Madraskaaran (2025) | “අනපේක්ෂිත අනතුර”
සත්‍යාගේ කසාදෙට පවුලේ සුදානමත් එක්ක තමයි කතාව පටන් ගන්නෙ.. අම්මා එයාට කියනවා විවාහ ශාලාවට යනකම් ගෙදරින් කොහෙවත් යන්න එපා කියලා.. මේ අතරේ සත්‍යා බදින්න ඉන්න කෙනා කතා කරලා කියනවා එයාට සත්‍යාව බලන්න ඕන කියලා.. ඉතින් අම්මා කියන දේ අහන්නැතුව මේ ගමන යන සත්‍යාගේ වාහනයට බඩදරු අම්මා කෙනෙක් හැප්පෙනවා.. ලොකු ප්‍රශ්නයක් වෙලා එයාගේ ලැබෙන්න ඉන්න දරුවා නැති වෙනවා.. සත්‍යා මේකට වැරැද්ද බාර අරන් අවුරුදු දෙකකට හිරේ යනව.. හිරෙන් ආපහු එනකොට සත්‍යාට එයාගේ තාත්තා වගේම ආදරේ කරපු ගෑනු ළමයත් නැති වෙලා.. මෙහෙම ඉන්නකොට තමයි දැනගන්නේ සත්‍යා ඒ මරණෙට වගකියන්න ඕන නෑ, දරුවා නැති උනේ එයාගේ වරදින් නෙවෙයි කියලා.. ඊටපස්සේ වෙන ටික බලන්නකෝ එහෙනම්
මේ ටයිප් ආස අයට බලන්න කියලා ආදරෙන් ආරාධනා කරනවා..
SUBTITLES BY :
ශාන් සසංග [CINERU]
Web-Rip
Tamil
There are no reviews yet.