
Dragon [2025]
8.3/10
174 Views
2
20252 h 37 minFHD
Cast & Crew : Pradeep Ranganathan, Anupama Parameswaran, Kayadu Lohar, Mysskin, Gautham Vasudev Menon, K. S. Ravikumar, VJ Sidhu, Harshath Khan, Avinash P, Gopika Ramesh, Sneha, George Mariyan
- Change :
Download - With Sinhala Sub HC-SUB
Download - Without Sinhala Sub NO-SUB
×
Download - With Sinhala Sub HC-SUB
ඔබට සින්හල උපසිරැසි සමඟ (Hardcoded Sinhala Sub) චිත්‍රපටය ඩවුන්ලෝඩ් කිරීමට අවශ්‍යනම්, ඊට පහළින් ඇති Download Option ක්ලික් කර අවශ්‍ය Quality එක තෝරන්න.
Download - Without Sinhala Sub NO-SUB
ඔබට සින්හල උපසිරැසි නොමැතිව චිත්‍රපටය ඩවුන්ලෝඩ් කිරීමට අවශ්‍යනම්, ඊට පහළින් ඇති Download Option ක්ලික් කර අවශ්‍ය Quality එක තෝරන්න.
DIRECT 01 : ඔබට අවශ්‍ය Quality එක Click කර කිසිදු සීමාවකින් තොරව ඩවුන්ලෝඩ් කර ගත හැක.
DIRECT 02 : ඔබට පැය 24ක් තුල 5 GB ක් දක්වා ඉහල වේගයකින් ඩවුන්ලෝඩ් කර ගත හැකි අතර, 5 GB ට වඩා වැඩි වුවහොත් වේගය සීමිත වේ.
G-DRIVE : ඔබට අවශ්‍ය Quality එක Click කර, මීලගට පැමිණෙන පිටුවේ 'Download Anyway' බටනය ක්ලික් කළ විට ඩවුන්ලෝඩ් වීම ආරම්භ වේ.
TELEGRAM : ඔබට අවශ්‍ය Quality එක Click කර, මීලගට පැමිණෙන පිටුවේ 'Start Bot' ක්ලික් කරන්න. එවිට ඔබගේ Telegram App එකෙන් bot එක විවෘත වනු ඇත. පසුව 'Start' ක්ලික් කර File එක ලබා ගන්න.
Dragon (2025) | “ඩ්‍රැගන්”..
අශ්වන්ත් මාරිමුත්තු අධ්‍යක්ෂණය කළ, ප්‍රදීප් රංඟනයෙන් දායක වන ඩ්‍රැගන් චිත්‍රපටයට උපසිරැසි අරගෙන තමයි අද ආවේ. චිත්‍රපටියේ ප්‍රදීප් රංගනාදන් සමඟ අනුපමා පරමේෂ්වරම්, ගෞතම් මේනන්, මෙස්කින්, ජෝජ් මාර්යන් සහ නවක නිළි කායඩු ලෝහාල් රංඟනයෙන් දායක වෙනවා. ඉමහත් ප්‍රතිචාර ලැබෙමින් මේ චිත්‍රපටය තිරගත වෙනවා. ටිකක් වත් කම්මැලි නොහිතෙන විදිහට Twist පිට Twist දීලා ලස්සනට චිත්‍රපටිය ගලාගෙන යනවා. ප්‍රදීප්ගේ මීට කලින් ආවේ “ලව් ටුඩේ.” එතකොට අධ්‍යක්ෂකතුමාගේ කලින් චිත්‍රපටය “ඕ මයි කඩවුලේ.” දෙකම බ්ලොබස්ටර් දෙකක්. ඔයාලා ඒ දෙකත් බලන්න සුපිරිම චිත්‍රපට දෙකක්.
ඇරියර් 48ක් තියෙන දඩබ්බර ශිෂ්‍යයෙක්, ඩ්‍රැගන් පස්සෙම පන්නන විදුහල්පති කෙනෙක්, පුතා උපාධිය අරගෙන එනකම් බලාගෙන ඉන්න තාත්තෙක්. මෙහෙමයි චරිත අශ්වන්ත් හදලා තියෙන්නෙ.
කැම්පස් එකේ කරපු දඩබ්බර වැඩකට ප්‍රදීප්ව කැම්පස් එකෙන් පන්නවා. අවුරුදු දෙකකින් කැම්පස් එකේදී යාළුවුණ කෙල්ලත් දාලා යනවා. ඔහොම ඉද්දි තමයි ඩ්‍රැගන්ට සාර්ථක වෙන්න ඕනේ කියලා හිතෙන්නේ. ඉතින් ඩ්‍රැගන්ට ලැබෙනවා ජීවිතය හදාගන්න දෙවනි අවස්ථාවක්. එහෙනම් ඔයාලම බලලා දැනගන්න. පැය දෙකක් පුරාවට හිනස්සලා Climax එකත් ගොඩක් ඉමෝෂනල් කරලා තිබුණා. ඒ වගේ ස්ප්‍රයිස් කැමියෝ එකකුත් තියෙනවා.
SUBTITLES BY :
ශාන් සසංග [CINERU]
Web-DL
Tamil
Bawani Fernando
March 11, 2025ෆිල්ම් එකේ Quality එක මරු.දැන් බැලුවේ
Kavinda Lakshitha
March 15, 2025Super