Please enter keywords
Please enter keywords
Please enter keywords
Please enter keywords
Cast & Crew : Anarkali Marikar, Sarath Kumar, Nandini Sree, Srikanth Safeer Thailan, Abilash Sankar, Noufal Abdulla
Amala (2023) | “ආදරෙන් උමතු වුණු මනෝ ව්‍යාධියා”
මේක එක්තරා විදිහක ආදර-අපරාධ ෆිල්ම් එකක්. කොටින්ම කිව්වොත් ආදරේ නිසා පිස්සු හැදුන නෙමෙයි, ආදරෙන් පිස්සු හැදුන මනෝව්‍යාධියෙක්ගෙ කතාවක්. පොඩි කාලේ තමන් ආදරෙන් බැඳිච්ච අමලා කියලා කෙල්ලෙක්ට උමතුවෙන් පෙළෙන දාම ඝාතක-මනෝ ව්‍යාධියෙක්ගේ දුක්ඛිත උපත වගේම පොඩි කාලෙ තමන්ගෙ වැරැද්දකින් නැති වුණු අමලා වගේ තවත් කෙල්ලො හොය හොය මේ මනෝ ව්‍යාධියා යන ගමනක් තමයි මේ කතාවේ දකින්න ලැබෙන්නෙ.
𝗦𝘂𝗯𝘁𝗶𝘁𝗹𝗲 𝗕𝘆 -: Cineru.lk
It's free. No subscription required
There are no reviews yet.