Please enter keywords
Please enter keywords
Please enter keywords
Please enter keywords
Cast & Crew : John Abraham, Sharvari Wagh, Abhishek Banerjee, Ashish Vidhyarthi, Kshitij Chauhan, Tamannaah Bhatia, Danish Husain, Tanvi Malhara, Rajendra Chawla, Kapil Nirmal, Anurag Thakur, Mahadev Singh Lakhawat
Vedaa (2024) | “වේදා”
මේ අවුරුද්දේ අගෝස්තු 15 ලොව තිරගත වීම ආරම්භ කරපු මේ ෆිලුම අයත් වෙන්නෙ Action / Drama කියන genre එකට..
ඒවගේම රංගනයෙන් දායක වෙන්නෙ ගොඩක් දෙනෙක් ආදරේ කරන බොලිවුඩ් වල කඩවසම් නළුවෙක් වෙන John Abraham විසින්.. මෙයා මේ සදහා නිෂ්පාදන දායකත්වය පවා දීලා තිබුනා.. මේක John ගේ මේ අවුරුද්දේ ආපු දෙවනි ෆිලුම.. ඒවගේම මේ අවුරුද්දේ එයාගේ තව ෆිල්ම් 3ක් එන්න නියමිතයි.. 2023 ආපු John විලන් කැරැක්ටර් එක කරපු Pathaan කවුරුත් හිතපු නැති විදියට බ්ලොක් බාස්ටර් කුඩු පට්ටම් කරානේ.. ඒකට ජෝන්ගේනුත් ලොකු දායකත්වයක් ලැබුන කියලා අනිවාර්යෙන්ම කියන්න ඕන ❤️ කොල්ලගේ ඇක්ටින් ගැන නම් කියන්න දෙයක් නෑ ගින්දර ටිකට තිබුනා 🤗
එතකොට මේකේ වේදා කියන චරිතයට පණ දෙන Sharvari ගෙනුත් හොද රංගනයක් දැක්කා..Assistant Director කෙනෙක් විදියට වැඩ කරපු ඇය ජෝන් වගේ පට්ට නළුවෙක් එක්ක හරි හරියට රගපෑවා මේකෙදි ❤️ එයාගේ මේ අවුරුද්දේම ආපු Maddock Supernatural Universe එකේ Munjya ෆිල්ම් එක වගේම බෙලා කියන චරිතයත් හිතපු නැති විදියට ප්‍රේක්ෂකයෝ වැලද ගත්ත නෙ.. ඉතින් මේ චරිතයත් අනිවාර්යෙන්ම ඔයාලා වැලද ගනීවි ❤️
✍️ 𝗦𝘂𝗯𝘁𝗶𝘁𝗹𝗲 𝗕𝘆 -: Cineru.lk
It's free. No subscription required
There are no reviews yet.