Vallavan Vaguthathada [2024]

6.5/10
13 Views
0
20241 h 44 minFHD

Cast & Crew : Tej CharanrajRegin RoseRajesh BalachandiranAnanya ManiSwathi MeenakshiVikram AdhityaArul D. ShankarSindhuja VijiEzhil Durai

  • Change :
Download - With Sinhala Sub HC-SUB
Download - Without Sinhala Sub NO-SUB

Vallavan Vaguthadhada (2024) | “පුදුමාකාර දෛවය”

ඔන්න එහෙනම් මම තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ආවා..මේකත් අවසානය වෙනකල්ම ගොඩක් කුතුහලයෙන් බලන්න පුළුවන් ලස්සන ෆිල්ම් එකක්..කලින් දීපු ෆිල්ම් වලට comment කරලා අදහස් දක්වපු හැමෝටම ගොඩක් ස්තූතියි..එහෙනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමු..
මේ ෆිල්ම් එක ගැන කිව්වොත් කුතුහලය නැති වෙනවා..ඒක හින්දා මම පොඩි දෙයක් විතරක් කියන්නම්..ඔයාලා දිට්ඨ ධම්ම වේදනීය කර්මය විශ්වාස කරනවද ? එහෙනම් මේ ෆිල්ම් එක බලන්න එතකොට විශ්වාස කරන්නේ නැති අයත් විශ්වාස කරයි..ගොඩක් ලස්සන ෆිල්ම් එකක් මග හැර ගන්න එපා..එහෙනම් තවත් ලස්සන ෆිල්ම් එකක් අරගෙන ඉක්මනට එන්නම් හැමෝටම බුදු සරණයි..
📑SUBTITLES BY : ✍ ඉසුරු ලක්මාල් [CINERU]

Web-DL Tamil
Be the first to review “Vallavan Vaguthathada [2024]”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.

Share

Movies
Tv Shows
Videos
Search