Please enter keywords
Please enter keywords
Please enter keywords
Please enter keywords
Cast & Crew :Janhvi Kapoor, Gulshan Devaiah, Roshan Mathew, Meiyang Chang, Adil Hussain, Rajesh Tailang, Jitendra Joshi, Jaimini Pathak, Rajendra Gupta
Ulajh (2024) | “පටලැවිල්ල”
මේ ෆිල්ම් එකේ ස්ටෝරි එක ගැන කියනවනම් සුහානාට ලන්ඩන් වල එම්බෙසියෙ ජොබ් එකක් ලැබෙනවා.. ඒත් එයාට වැඩි දවසක් ඒ තනතුරේ යහතින් ඉන්නනම් ලැබෙන්නෙ නෑ.. ඒ සුහානාට නකුල්ව හමුවුනායින් පස්සෙ.. ඊට පස්සෙ නකුල් සුහානාව බ්ලැක්මේල් කරලා තමන්ට උවමනා දේවල් කරගන්න උත්සාහ කරනවා..
මින් එහාට මම මොනවත් කියන්නෙ නෑ ඔයාලටම ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..
✍️ 𝗦𝘂𝗯𝘁𝗶𝘁𝗹𝗲 𝗕𝘆 -: Cineru.lk
It's free. No subscription required
There are no reviews yet.