Twisters [2024]

6.5/10
16 Views
0
20242 h 2 minFHD

Cast & Crew : Daisy Edgar-JonesGlen PowellAnthony RamosBrandon PereaMaura TierneyHarry Hadden-PatonSasha LaneDaryl McCormackKiernan ShipkaNik DodaniDavid CorenswetTunde AdebimpeKaty O’BrianDavid BornPaul ScheerLaura PoeAustin BullockStephen OyoungAlex KingiChris AdrienSamantha IrelandAila GreyJeff SwearingenJames PaxtonLily SmithRandy BallardAshley MossMike Morgan

  • Change :
Download - With Sinhala Sub HC-SUB
Download - Without Sinhala Sub NO-SUB

Twisters (2024) | “ටොනේඩෝව”

පුංචි කාලෙ ඉඳන්ම කාලගුණය ගැන උනන්දුවක්, කැමැත්තක් දක්වපු කෙනෙක් තමා කේට් ! එයා ජිවත් වෙන්නේ කුණාටු බහුලව සිද්ධ වෙන ඇමරිකාවේ, ඔක්ලහෝමා ප්‍රාන්තයේ….කේට්ගේ කාලගුණය ගැන තියෙන උනන්දුව සහ කැමැත්ත නිසාම ඉස්කෝලේ විද්‍යා ව්‍යාපෘතියට ටෝරනේඩොවක් වළක්වන විදිහ ගැන පරීක්ෂණ කරන්න සිද්ද වුණා.. දවසක් කේට්ගේ පෙම්වතා, සහ තවත් යාළුවො තුන් දෙනෙක් එක්ක ටෝරනේඩොවක් පස්සේ ගිහින් පරික්ෂා කරන්න හදනකොට, හිතුවෙවත් නැති විදිහට කේට්ගේ පෙම්වතා සහ සහ තව යාළුවො දෙන්නෙක්ම ටෝරනේඩොවට අහුවෙලා මැරෙනවා…මේ සිද්ධියෙන් පස්සේ කේට් නිව් යෝර්ක් වලට යනවා..එදායින් අවුරුදු පහකට පස්සේ ආයෙමත් ඔක්ලහෝමා ප්‍රාන්තයට කලාතුරකින් එන කුණාටු මාලාවක්ම එනවා…අවුරුදු පහකට කලින් සිදු වුණා දෙයින් ඉතුරු උන අනිත් යාළුවා, හාවී නැවතත් කේට්ව මුණ ගැහෙන්න එනවා…ඒ එන්නේ ටෝරනේඩො වළක්වන තවත් ව්‍යාපෘතියකට මෙයාව එකතු කරගන්න….

කොහොම හරි කේට්, හාවී එක්ක ආයෙමත් ඔක්ලහෝමා ප්‍රාන්තයට යනවා මේ වැඩේට උදව් වෙන්න…මිනිස්සුන්ගේ ජිවිත බේරා ගන්න….මෙහදී කේට්ට ටයිලර් කියලා කෙනෙක්ව මුණ ගැහෙනවා..මෙයත් ටෝරනේඩො පස්සේ ගිහින් ටෝරනේඩො වළක්වන්න උත්සහා කරන කෙනෙක්…අවසානයේ මේ හැමෝම එකතු වෙලා දරුණු ටෝරනේඩොවකින් නගරේ මිනිස්සු බේරා ගන්න ලොකු උත්සාහයක යෙදෙනවා….ඒ අතරේ කේට් තමන්ගේ ජීවිතය පරදුවට තියලා මේ ටෝරනේඩොව වළක්වනවා…

දරුණු ස්වාභාවික විපතක් වෙන ටෝරනේඩො ගැන ත්‍රාසය, භීතිය, යාළුකම, ආදරය සහ නොපසුබහින උත්සාහය එක්ක හරි ලස්සනට මේ කතාව ගොඩනැඟිලා තියෙනවා…ඔයාලම බලන්නකෝ !

📑SUBTITLES BY : ✍ නවංජනා [CINERU]

Web-Rip English
Be the first to review “Twisters [2024]”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.

Share

Movies
Tv Shows
Videos
Search