Trap [2024]

5.8/10
27 Views
0
20241 h 45 minFHD

Cast & Crew : Josh HartnettAriel DonoghueSaleka Night ShyamalanAlison PillHayley MillsJonathan LangdonMark BacolcolMarnie McPhailKid CudiRussMarcia BennettVanessa SmytheM. Night ShyamalanLochlan Ray MillerSteve BoyleDavid D’Lancy WilsonJames GomezNadine Hyatt

  • Change :
Download - With Sinhala Sub HC-SUB
Download - Without Sinhala Sub NO-SUB

Trap (2024) | “ප්‍රසංග උඟුල” 

Horror/Mystery කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ M. Night Shyamalan. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 45.  චිත්‍රපටිය බෙදාහරින්නේ Warner Bros. Pictures ආයතනය විසින්. චිත්‍රපටිය නිෂ්පාදනය සඳහා ඇ.ඩොලර් මිලියන 30ක පිරිවැයක් යොදලා මේ වෙනකොට ලොව පුරා ඇ.ඩොලර් මිලියන 75කට ආසන්න හොඳ ආදායමක් ලබාගැනීමට සමත්වෙලා තියෙනවා.

Josh Hartnett, Ariel Donoghue, Saleka Night Shyamalan, Hayley Mills, Alison Pill ඇතුලු නලු නිළියන් චරිත නිරූපණය කරනවා.

කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.
රසවිඳින්න. ඔයාලට ජය.

📑SUBTITLES BY : ✍ සුපුන් සදීප [CINERU]

Web-Rip English
Cast & Crew
Be the first to review “Trap [2024]”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.

Share

Movies
Tv Shows
Videos
Search