Please enter keywords
Please enter keywords
Please enter keywords
Please enter keywords
Cast & Crew : Chris Hemsworth, Brian Tyree Henry, Scarlett Johansson, Keegan-Michael Key, Jon Hamm, Steve Buscemi, Laurence Fishburne, Vanessa Liguori, Jon Bailey, Jason Konopisos-Alvarez
Transformers On (2024) | ”ඔප්ටිමස් ප්‍රයිම් සහ මෙගාට්‍රොන් ගේ නොකියූ කතාව”
Josh Cooley විසින් අධ්‍යක්ෂණය කරපු මේ ෆිල්ම් එක Eric Pearson තිර රචනය කරලා තියෙන්නේ චිත්‍රපටයේ කටහඬවල් වලින් Chris Hemsworth , Brian Tyree Henry , Scarlett Johansson , Keegan-Michael Key , Steve Buscemi , Laurence Fishburne සහ Jon Hamm සම්බන්ද වෙනවා.මේක ට්‍රාන්ස්ෆෝමර් වල නිජ ග්‍රහලෝකය සයිබර්ට්‍රොන් වල ඔප්ටිමස් ප්‍රයිම් වගේම මෙගාට්‍රොන් වල මූලාරම්භය සහ මුල් සම්බන්ධය ගැන පෙන්වන ෆිල්ම් එකක්, ඩොලර් මිලියන 75–147 වගේ මුදලක් වියදන් කරලා තමයි මේ ෆිල්ම් එක නිෂ්පාදනය කරලා තියෙන්නේ,
රේටින් අතරින් ගත්තාමත් මේ ෆිල්ම් එකේ රේටින් හොද මට්ටමක තියෙනවා වගේම හොද ප්‍රතිචාර හම්බුන ෆිල්ම් එකක්, ඔප්ටිමස් ප්‍රයිම් වගේම මෙගාට්‍රොන් අපි දාන්න කාලයේ ඉදන් සතුරන් විදිහට නේ දකින්නේ එත් මේ ෆිල්ම් එක බලන ඔයාලට එයාලගේ මුල් කාලය කොහොමද කියලා දැන ගන්න පුළුවන්
📑SUBTITLES BY : ✍ ඈන් [CINERU]
It's free. No subscription required
There are no reviews yet.