Top Gun: Maverick [2022]

8.2/10
50 Views
0
20222 h 11 minsFHD

Cast & Crew : Tom CruiseMiles TellerMonica BarbaroLewis PullmanJay EllisDanny RamirezGlen PowellBashir SalahuddinJon Hamm

  • Change :
Download - With Sinhala Sub HC-SUB
Download - Without Sinhala Sub NO-SUB
Top Gun: Maverick (2022) Sinhala Subtitles | “මිහිපිට සිටිනා හොඳම ගුවන් නියමුවා”
හරි කතාව පැත්තට යමු එහෙනම්,
කැප්ටන් මිචෙල් නාවික හමුදාවට අනුබද්ධ වුන අතිදක්ෂ ගුවන් යාත්‍රිකයෙක්,එයාගේ දක්ෂතාවට හා සේවා කාලයට අනුව එයා දැන් අද්මිරාල් තනතුරකටවත් උසස්වෙලා,ඒත් එයා ඉන්නෙ එයාට අයිති තැන කියල හිතල දිගටම කැප්ටන් කෙනෙක් වශයෙන් කටයුතු කරනවා,ඒ වගේම එයාට සිද්ධවෙලා තියෙන්නෙ ඔහුගේම වයසෙ ඉන්න අද්මිරාල්වරුන්ගෙ අණ පිළිපදින්න,තව එයා ඉන්නෙ එයාගෙ ඒ කාලෙ හොඳම යාළුවා වෙන ගූස් ගේ මරණයට හේතුව තමා පිට පටවගෙන,ඒ එයා ඒකට වැරදි නෑ කියල ඔප්පු වුන පසුබිමක.මෙහෙම ඉන්නකොට මෙයාට මිනිසුන් රහිත ගුවන් යානා අත් හදා බැලීමක නිරත වෙලා ඉන්නකොට,ඉතිං කැප්ටන් මිචෙල් මේ වැඩසටහන සම්බන්ධයෙන් හිතුවක්කාර වැඩක් කරල,ඒ යානය විනාශ කරනවා,ඒකෙ ප්‍රථිඵලය වෙන්නෙ එයාව ආපහු Top Gun වෙත ස්ථාන මාරුවක් කරනවා,ඇත්තටම එයාගෙ අතීත මතකයන් නිසා සහ තවත් කාරණයක් නිසා එයා ආපහු යන්න අකමැති වෙනවා ඒ වුනාට අණ පිළිපැදීම අත්‍යවශ්‍ය නිසා,ඔහු ආපහු ටොප් ගන් වෙත යනවා.එතනදී එයාට විශේෂ මෙහෙයුමකට ගුවන් නියමුවන්ව පුහුණු කරන්න රාජකාරියක් පැවරෙනවා,එතනදී ඇතිවෙන අභියෝග ගැන තමා මේ ෆිල්ම් එකේ තියෙන්නෙ,ඉස්සරහට කියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ අරගෙනම බලන්න.
ඔයාල කවුරුහරි Top Gun පළවෙනි චිත්‍රපටය බැලුවෙ නැත්තම් ඒක බැලුව නම් හොඳයි කියල මතක් කරනවා,මේක බලල ඒක බැලුවත් කමක් නෑ,නිකම් අලුත් ෆිල්ම් එකක් බැලුව වගේ තියේවි.
✍️ 𝗦𝘂𝗯𝘁𝗶𝘁𝗹𝗲 𝗕𝘆 -: Cineru.lk
Web-Rip English
Be the first to review “Top Gun: Maverick [2022]”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.

Share

Movies
Tv Shows
Videos
Search