Please enter keywords
Please enter keywords
Please enter keywords
Please enter keywords
Cast & Crew : Chris Hemsworth, Natalie Portman, Tom Hiddleston, Christopher Eccleston, Anthony Hopkins, Jaimie Alexander, Zachary Levi, Ray Stevenson, Tadanobu Asano, Idris Elba, Rene Russo, Adewale Akinnuoye-Agbaje, Kat Dennings, Stellan Skarsgård, Alice Krige, Clive Russell, Jonathan Howard
Thor : The Dark World (2013) | “විශ්වය නැවතත් යුද්ධයකට”
මතක ඇතිනේ ඇවෙන්ජර්ස් චිත්‍රපටියෙන් අපේ මාර්වල් වීරයෙක් වෙන හල්ක්, මේ දෙවියෙක් වෙන ලෝකීව රෙදි අපුල්ලනවා වගේ පොලවේ ගහලා, අන්තිමට අනිත් අයගෙනුත් ගුටිකාලා තෝර් මෙයාව ආපහු එයාගේ ලෝකයට අරගෙන යනවා. ඉතින් එහාට ගියාට පස්සේ ලෝකීව සිරගත කරනවා. මේ අතරතුර පෘථිවියේ ඉන්න තෝර්ගේ පෙම්වතිය ජේන්ට යම් දෙයක් සිඳුවෙනවා. ඒ වසර දහස් ගාණකට කලින් මැලෙකිත් නම් දුෂ්ඨයාට අයිතිව තිබූ ඊතරය යන්නක් ඇයට හම්බවෙලා ඒක ඇගේ ඇගට උරාගන්නවා. ඊටපස්සේ ඇයව කාටවත් බලෙන් අල්ලන්න බැරිවෙනවා. ඒ ඇයව බලසම්පන්න කරනවා මේ ඊතරය විසින්. ඉතින් මේ ඊතරය නැවත ක්‍රියාත්මක වෙන්න පටං ගත්ත නිසා මේ මැලෙකිත් ඇතුලු හමුදාව නැවත ක්‍රියාත්මක වෙලා මේ ඊතරය හොයාගෙන එනවා. මේ ඊතරය ජේන්ගේ ඇගට ඇතුලු වෙච්ච නිසා තෝර් ඇයව ඔහුගේ විශ්වයට අරගෙන එනවා. ජේන් තෝර්ගේ විශ්වයට ආපු නිසා මැලෙකිත් ඔහුගේ විශ්වය ආක්‍රමණය කරන්න සැලසුම් කරනවා. මේ අතරතුර බොහොමයක් සිඳුවීම් වෙනු ලබනවා..
✍️ 𝗦𝘂𝗯𝘁𝗶𝘁𝗹𝗲 𝗕𝘆 -: Baiscope.lk
It's free. No subscription required
There are no reviews yet.