The Watchers [2024]

16 Views
0
20241 h 42 minFHD

The Watchers (2024) | “නරඹන්නෝ..!!”

Horror/Fantasy කාණ්ඩය අයත්වෙන මෙයට පැය 1 මිනි: 42ක ධාවන කාලයක් තියෙනවා. මේ චිත්‍රපටියටය අධ්‍යක්ෂණය කරන්නේ Ishana Shyamalan විසින්. රචනය කරන්නේ Ishana Shyamalan සමඟින් A.M. Shine.

රංගනයෙන් දායකත්වය ලබාදෙන්නේ Dakota Fanning, Georgina Campbell, Olwen Fouéré, Oliver Finnegan ඇතුළු නළු නිළියන් පිරිසක්.

චිත්‍රපටයේ ස්ටෝරිය දිගහැරෙන්නේ අත්භූත වනාන්තරයක් වටා. මේ වනාන්තරය ඇතුළට යන කිසි කෙනෙක් ආපහු කවදාවත් එළියට ආවේ නෑ. කොහොමහරි මීනා කියන ගෑණු ළමයාට තාත්තා ගිරවෙක් දෙනවා සත්තු වත්තකට බාරදෙන්න කියලා. ඉතින් මීනා ගිරවාවත් අරගෙන යනකොට ඒ පාර වැටිලා තියෙන්නේ අර කියපු වනාන්තරය හරහා. කොහොමහරි කාර් එක නවතිනවා මේ මැදින් යනකොට. ඉතින් එළියට බැහැලා කවුරුහරි ලගපාත ඉන්නවද කියලා බලලා ආපහු හැරිලා බලද්දි කාර් එක නෑ. මේකෙන් බය වුනු මීනා හතර අතේ කල්පනා කරද්දී කවුරුහරි දුවනවා දකිනවා. ඉතින් ඒ පස්සෙන් දුවපු මීනාට එයාව මඟෑරෙනවා. එකපාරම කතා කරන සද්දයක් ඇහිලා බලද්දි ගෑනු කෙනෙක් කතා කරනවා එන්න කියලා.ඒත් එතනින් පස්සේ මොකද වුණේ? ඒක දැනගන්න නම් චිත්‍රපටය බලන්නම වෙනවා. මම මීට වඩා කතාව කියන්න නම් අදහසක් නෑ. ඔයාලම බලලා රසවිඳින්නකෝ.

SUBTITLES BY : ✍ සුපුන් සදීප [CINERU]

Brian Dungan, Daithí Quinn, Eimear O’Grady, Ian Adams, Vasyl Gudz, Louise Kiely, Jack Eustace, Ann Kutzer, Jil Turner, Jack Mulligan, Ferdia Murphy, Galo Dominguez, Simon J. Willis, James Culloty, Rebecca Dealy, Mason Barksdale, Sharon Cronin, Annabel Cleary, Oisin McDermott, Cathy Hegarty, Nigel Pollock, Ciara Erskine, Nenazoma McNamee, Erin Hermosa, Robert Flood, Stephen Dembitzer, Eimear Ennis Graham, Cian McCormack, Greg McGuinness, Michael Hatzer, John Higgins, Richard Lacey, Calvin Phillips, David Qualter, Jeanette McGrath, Cormac O’Maille, Shauna Griffith, Robert Ryder, Darragh Scott, Karen Scully, Matthew Streatfield, Paul Kiernan, Greg McGuinness, Job ter Burg, Eli Arenson, Abel Korzeniowski, Frank Gallacher, Nimitt Mankad, Jo Homewood, Ashwin Rajan, Ishana Night Shyamalan, Ishana Night Shyamalan, M. Night Shyamalan, A. M. Shine, Gary McGinty, Zoë Gibney, Raina Moore, Sevlene Roddy, Francis Gauthier, Jo Caron, Erik Paynter, Guillaume Beauron, Courtney Kolloff, Gavin Murphy, Lynn Johnson, Nick Irving Allen, Ryan Del Duca, Belinda Roche, Charlotte Carway, Jill Purdy, Jeremy Beadell, Patrick Horne, Mahmoud Aldachan, Enda Doherty, James Bowman, Sean Garnhart, Luke Harty, Craig Crawford, Stephen Kirk, Mathieu Malard, Jade Scopes, Mark Filip, David Lebensfeld, Orlaith Doherty, Sebastián Eyherabide, Guillaume Marien, Murtha Davis, Samuel Gagnon-Thibodeau, Fred Brandon, Joseph Vincent Pike, Aoife Bailey, Paul Lucien Col, Susan Jacobs, Sophie MacHenry, Jo Halpin
Cast & Crew
Empty video
Be the first to review “The Watchers [2024]”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.

Share

Movies
Tv Shows
Videos
Search