
The Secret of Women [2025]
6.7/10
33 Views
0
20251 h 38 minFHD
Cast & Crew : Niranjana Anoop, Aju Varghese, Suma Devi, Srikant Murali, Adheesh Damodar, Midhun Venugopal, Zakir Manoli, Unni Raja
- Change :
Download - With Sinhala Sub HC-SUB
Download - Without Sinhala Sub NO-SUB
×
Download - With Sinhala Sub HC-SUB
ඔබට සින්හල උපසිරැසි සමඟ (Hardcoded Sinhala Sub) චිත්‍රපටය ඩවුන්ලෝඩ් කිරීමට අවශ්‍යනම්, ඊට පහළින් ඇති Download Option ක්ලික් කර අවශ්‍ය Quality එක තෝරන්න.
Download - Without Sinhala Sub NO-SUB
ඔබට සින්හල උපසිරැසි නොමැතිව චිත්‍රපටය ඩවුන්ලෝඩ් කිරීමට අවශ්‍යනම්, ඊට පහළින් ඇති Download Option ක්ලික් කර අවශ්‍ය Quality එක තෝරන්න.
DIRECT 01 : ඔබට අවශ්‍ය Quality එක Click කර කිසිදු සීමාවකින් තොරව ඩවුන්ලෝඩ් කර ගත හැක.
DIRECT 02 : ඔබට පැය 24ක් තුල 5 GB ක් දක්වා ඉහල වේගයකින් ඩවුන්ලෝඩ් කර ගත හැකි අතර, 5 GB ට වඩා වැඩි වුවහොත් වේගය සීමිත වේ.
G-DRIVE : ඔබට අවශ්‍ය Quality එක Click කර, මීලගට පැමිණෙන පිටුවේ 'Download Anyway' බටනය ක්ලික් කළ විට ඩවුන්ලෝඩ් වීම ආරම්භ වේ.
TELEGRAM : ඔබට අවශ්‍ය Quality එක Click කර, මීලගට පැමිණෙන පිටුවේ 'Start Bot' ක්ලික් කරන්න. එවිට ඔබගේ Telegram App එකෙන් bot එක විවෘත වනු ඇත. පසුව 'Start' ක්ලික් කර File එක ලබා ගන්න.
The Secret of Women (2025) | “කාන්තාවකගේ රහස”
අදත් අරගෙන එන්නෙ ලගදි ආපු මලයාලම් ෆිල්ම් එකක් , මේක කරන්න පටන් අරගෙනනම් ටික කාලයක් වෙනවා , තිබ්බ කාර්‍යබහුලත්වයත් එක්ක සබ් කිඅරන එක නවත්තන්න උනා , අද ආයෙ පොඩි වෙලාවක් හම්බුන නිසා ඉවර කරා සම්මාන බොහෝමයක් ලබාගනිපු ෆිල්ම් එකක් , IMDb 6.5/10 ක අගයක් ලබාගෙන තියෙනවා , Aju Varghese , Niranjana Anoop , Srikant murali , Suma Devi , Adheesh Damodaran වැනි නලු නිලියන් රංගනයෙන් දායක වෙනවා
කතාව ගැන පොඩ්ඩක් කියනවනම් පටන්ගනිද්දි කොල්ලො දෙන්නෙක් ඉන්නවා බංකුවක වාඩිවෙලා , ටිකකින් මේ දෙන්නා දෙපැත්තකට යන්න යනවා , එක්කෙනෙක් බෝට්ටුවකට නගිනවා , අනිකා ලොකු මහල් නිවාසයකට යනවා , මහල් නිවාසෙට යන කෙනා ගෑණු කෙනෙක් තනියම ඉන්න ගෙදරකට රිංගගන්නවා , මගී බෝට්ටුවෙ යන කෙනත් අන්තිම මගියා වෙනකන්ම බලන් ඉදලා වතුරට පනිනවා , මේ අන්තිම මගියා ගෑණු කෙනෙක් , ඉතින් මේ කෙනා කොල්ලව බේරගන්නවා , ගෙදරට පැනපු කොල්ලා ඒ ගෙදර ගෑණු කෙනා බාතෲම් එකේ නාන වෙලාව්ව් දොර අරින්න ගිහින් ගෙදර ඉන්න බල්ලට අහුවෙනවා
මෙතනින් එහාට කිව්වොත් කතාවෙ තේරුමක් නැති හින්දා ඉතිරිය ඔයාලට බාරයි , මේ දේවල් එකට සම්බන්ධ වෙන්නෙ කොහොමද , කවුද මේ කොල්ලො , කවුද මේ කෙල්ලො වගේ දේවල් කතාව බැලුවොත් දැනගන්න පුලුවන්
HD-Rip
Malayalam
There are no reviews yet.