The Malabar Tales (2025) | “මලබාර් කතා පොත”
කතාව පැත්තට ගියොත් මේකේ තියෙන්නේ එකිනෙකට වෙනස් කෙටි කතා 5ක්. දෙමාපිය ආදරය, සහෝදරත්වය, මිත්‍රත්වය, කාලින සමාජ ගැටළු ඇතුළු අංශ ගණනාවක්ම මේ කතා 5 තුළ ඇතුළත්.
චිත්‍රපටයේ පසුබිම් සංගීතය සහ ගීත ගැනත් කතා නොකරම බෑ. ගොඩක් ලස්සන ගීත කිහිපයක්ම මේ චිත්‍රපටයේ ඇතුළත් වෙලා තියෙනවා. කෙටි චිත්‍රපට කිහිපයක එකතුවක් නිසා චිත්‍රපටය ගැන වැඩි විස්තර කියන්න ඕනේ නැහැ කියලා හිතෙනවා. ඒ නිසා ඔයාලම ෆිල්ම් එක බලලා චිත්‍රපටය හොඳයිද නැද්ද කියලා තීරණය කරන්න. ඉතින් මගේ උපසිරැසි නිර්මාණයේ අඩු පාඩු තියෙනවා නම් ඒ ගැනත් පහලින් comment එකක් දාන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.
There are no reviews yet.