Please enter keywords
Please enter keywords
Please enter keywords
Please enter keywords
Cast & Crew : Brian Cox, Gaia Wise, Luke Pasqualino, Laurence Ubong Williams, Lorraine Ashbourne, Miranda Otto, Shaun Dooley, Benjamin Wainwright, Yazdan Qafouri, Michael Wildman, Janine Duvitski, Bilal Hasna, Jude Akuwudike, Billy Boyd, Dominic Monaghan, Alex Jordan
The Lord of the Rings: The War of the Rohirrim (2024) | “රොහානය වෙනුවෙන්”
Fantasy/War කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය New Line Cinema සහ Warner Bros. Animation වෙනුවෙන් අධ්‍යක්ෂණය කරන්නේ Kenji Kamiyama. චිත්‍රපටියේ ධාවන කාලය පැය 2 මිනිත්තු 14. Brian Cox, Gaia Wise, Luke Pasqualino, Miranda Otto ඇතුලු නලු නිලියන් චරිත නිරූපණය කරනවා.
The Lord of the Rings චිත්‍රපටි වල කතාවට අවුරුදු 200කට කලින් කතාවක් තමයි චිත්‍රපටියට මූලික වෙන්නේ. හේල්ම් හැමර් හෑන්ඩ් කියන රොහාන් වල රජතුමාගේ පාලන කාලයේ සිද්ධවෙන ආක්‍රමණයක් වටා තමයි කතාව ගෙතෙන්නේ. ප්‍රධාන චරිතය වෙන්නේ රජතුමාගේ එකම දියණිය වෙන හේරා කුමරිය. ඊට අමතරව හාලෙත්, හාමා කියන සහෝදරයෝ දෙන්නත් හේරාට ඉන්නවා.
It's free. No subscription required
There are no reviews yet.