Please enter keywords
Please enter keywords
Please enter keywords
Please enter keywords
Cast & Crew : Miles Teller, Anya Taylor-Joy, Sigourney Weaver, Sope Dirisu, William Houston, Kobna Holdbrook-Smith, James Marlowe, Julianna Kurokawa, Ruta Gedmintas, Oliver Trevena
The Gorge (2025) | “ලෝකයෙන් සැඟවූ රහස”
Action/Horror/Sci-fi/Romance කාණ්ඩයට අයත්වන චිත්‍රපටිය Apple TV+ වෙනුවෙන් අධ්‍යක්ෂණය කරන්නේ Scott Derrickson. අධ්‍යක්ෂක ගැන වෙනම කියන්න ඕන නෑනේ. The Exorcism of Emily Rose (2005), Sinister (2012), The Black Phone (2021) වගේම Doctor Strange (2016) කියන සුපිරි චිත්‍රපටවල අධ්‍යක්ෂක. චිත්‍රපටියේ ධාවන කාලය පැය 2 මිනිත්තු 07.
කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. කතාව සුපිරි කියලා නම් කියන්න පුලුවන්. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.
රසවිඳින්න. ඔයාලට ජය.
📑SUBTITLES BY : ✍ සුපුන් සදීප [CINERU]
It's free. No subscription required
There are no reviews yet.