Please enter keywords
Please enter keywords
Please enter keywords
Please enter keywords
Cast & Crew : Millie Bobby Brown, Chris Pratt, Ke Huy Quan, Jason Alexander, Woody Norman, Giancarlo Esposito, Stanley Tucci, Woody Harrelson, Anthony Mackie, Brian Cox, Jenny Slate, Hank Azaria, Colman Domingo, Alan Tudyk, Ann Russo, Greg Cromer, Vince Pisani, Camrus Johnson, Juan Uribe Brandi, Kurt Loder, Roshni Edwards, Holly Hunter, Will Lyman, Aubrey Brockwell, Camille Marquez, Tuc Watkins, Billy Gardell, Merle Dandridge, Ian McShay, Anthony J. Vorhies,
The Electric State (2025) | “අනාගත ලෝකයේ යාත්‍රාව”
හෙලෝ ෆිල්ම් පිස්සෝ! 👋 ඔන්න මම ඔයාලට “The Electric State (2025)” චිත්‍රපටයේ සිංහල උපසිරැසි සමග බලන්න සහ Download කරන්න අරන් ඇවිත් තියෙන්නෙ ! 🎬
මේ චිත්‍රපටය අරම්භ වන්නේ අනාගතයේ, විනාශයට පත්වූ ලෝකයක! 🌍 අනාථ දැරියක් වන Michelle (Millie Bobby Brown) තම අතුරුදහන් වූ සොයුරා සොයා යාමට තීරණය කරනවා! 🔍
ඇගේ ගමනේදී, ඇය අභිරහස් රොබෝවකුත් සමඟ සම්බන්ධ වෙනවා! 🤖 ගමන තවත් රසවත් කරමින්, හොර ජාවාරම්කරුවෙක් වන Cal (Chris Pratt) සහ ඔහුගේ විහිළු තහළු කරන පැත්තකරුවා ද ඔවුන්ට එකතු වෙනවා! 😂
ඔවුන්ගේ ගමන තාක්ෂණික නටබුන් හරහා, අතහැර දැමූ තාක්ෂණික නගර හරහා, සහ අතිශය අනතුරුදායක කලාප හරහා දිවෙනවා! 🏙
ඇත්තටම Michelle සොයන්නේ කුමක්ද? ඇගේ සොයුරා කොහේද? ඇයි මේ රොබෝ ඇයට උදව් කරන්නේ? කවුද Cal ගේ පසුපස හඹා එන්නේ? 🤔
මේ ඔක්කොම ප්‍රශ්න වලට විසදුම් හොයගන්නනම්, චිත්‍රපටය බලන්න ම ඕනේ! 🍿 ඔක්කොම මන් කියන්න ගත්තොත් ෆිල්ම් එක බලන එකේ ආතක් එකයි කුතුහලයයි නැති වෙනවනේ.ඒ හින්දා ඔන්න ඉතිරි ටික ඔයාලට බාරයි.😉
මේ චිත්‍රපටය විශේෂයෙන් රසවත් වන්නේ අනාගත තාක්ෂණය, මිනිස් සබඳතා, සහ ලෝකයක් විනාශ වීමෙන් පසු ඉතිරි වන දේ ගැන කතා කරන නිසයි! ❤
ඔයාලත් බලලා කමෙන්ට් එකක් දාන්න, මොකද්ද ඔයාලට හිතුනේ කියලා! 😄🎬එහෙනම් ගිහින් එන්නම්.ආයෙත් හම්බෙමු අලුත් ෆිල්ම් එකකින් 🤓👋🏻
📑SUBTITLES BY : ✍ සදෙව් දිදුලන්ග [FILMPISSO]
It's free. No subscription required
There are no reviews yet.