The Crow [2024]

4.7/10
18 Views
0
20241 h 51 minFHD

Cast & Crew : Bill SkarsgårdFKA twigsDanny HustonJosette SimonLaura BirnSami BouajilaKarel DobrýJordan BolgerSebastian OrozcoDavid BowlesTundy SmithSamba GoldinIsabella WeiJordan HajDukagjin PodrimajDarija PavlovičováCaolan O’Neil-FordeJanek GregorLukáš Duy Anh TranSolo UniackeBrian Caspe

  • Change :
Download - With Sinhala Sub HC-SUB
Download - Without Sinhala Sub NO-SUB

The Crow (2024) | “මළවුන්ගේ දේශයෙන්”

චිත්‍රපටිය අධ්‍යක්ෂණය කරන්නේ Rupert Sanders. චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 51. චිත්‍රපටිය නිෂ්පාදනය සඳහා ඇ.ඩොලර් මිලියන 50ක පිරිවැයක් යොදාගත්තත් මේ වෙනකොට ලොව පුරා ඇ.ඩොලර් මිලියන 20කට ආසන්න  ආදායමක් තමයි ලබාගැනීමට සමත්වෙලා තියෙන්නේ.

මේ චිත්‍රපටිය නිකුත් වෙන්නේ The Crow චිත්‍රපට මාලාවේ රීබූට් එකක් විදිහට. එතකොට මේක චිත්‍රපට මාලාවේ 5වෙනි චිත්‍රපටිය. මීට කලින් පිළිවෙළින්,

 

1. The Crow (1994)
2. The Crow: City of Angels (1996)
3. The Crow: Salvation (2000)
4. The Crow: Wicked Prayer (2005)

 

කියන චිත්‍රපටි 4 නිකුත්වුණා.

Bill Skarsgård, FKA Twigs, Danny Huston ඇතුලු පිරිස චරිත සඳහා දායකත්වය ලබාදෙනවා.

කතාව කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.

 

📑SUBTITLES BY : ✍ සුපුන් සදීප [CINERU]

Web-Rip English
Cast & Crew
Be the first to review “The Crow [2024]”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.

Share

Movies
Tv Shows
Videos
Search