Please enter keywords
Please enter keywords
Please enter keywords
Please enter keywords
Cast & Crew : Pierre Niney, Bastien Bouillon, Anaïs Demoustier, Laurent Lafitte, Pierfrancesco Favino, Patrick Mille, Vassili Schneider, Julien de Saint Jean, Anamaria Vartolomei, Julie de Bona, Adèle Simphal, Stéphane Varupenne, Marie Narbonne, Bruno Raffaelli, Abde Maziane, Amaya Ducellier, Oscar Lesage
The Count of Monte Cristo (2024) | “මොන්ත ක්‍රිස්තෝ සිටුවරයා”
හිතන්න ඔයා ආදරේ කරන කෙනාව බඳින්න යන මොහොතෙම ඔයා කිසිම හේතුවක් නැතුව බොරුවට අතඩංගුවට අරගෙන හිරේ දානවා අවුරුදු ගානකට..හිරේදී මිනිහෙක් ඔයාට කියනවා යුරෝපෙ ලොකුම නිදානෙ ගැන.ඔයාට හිරෙන් පැනලා යන්න ලැබුනොත්, ඔයාට ඒ නිධාන ගන්න ලැබුනොත්
හැබැයි ගෙදර යද්දි ඔයාගෙ රටේ හැමෝම ඔයා මැරිලා කියලා හිතන් ඉන්නවනම්..
ඔයා ආදරේ කරපු කෙනා ඔයාව හිරේදාපු එකා එක්ක කසාඳ බැඳලා ළමයෙකුත් ඉන්නවනම්.. ඔයාට කෙළෙව්වෙ ඒකා විතරක් නෙවෙයි කියල දැනගන්න ලැබුනොත් ඔයා මොනවගේ ගේමක් දෙයිද?…. ඒක දැනගන්න ඕනෙනම් බලන්න 2024 නිකුත් වුන දෙවෙනියට වැඩිම ප්‍රංශ බොක්ස් ඔෆිස් ආදයම් වාර්තාව තියෙන ආදරය,විරහව,පළිගැනීම,යුක්තිය, කැටි වුන මේ සුපිරිගනයේ සිනමාව..ඉතින් මිස් කරගන්න එපා පුරා පැය තුනක්කුතුහලයෙන් බලන්න පුළුවන් සුපිරියක්.
ස්තූතියි..
📑SUBTITLES BY : ✍ ගිහාන් ප්‍රමුදිත [CINERU]
It's free. No subscription required
There are no reviews yet.