Temurun [2024]

4.6/10
52 Views
0
20241 h 26 minFHD

Cast & Crew : Yasamin JasemBryan DomaniKarina SuwandiKiki NarendraJajang C. NoerMian TiaraBanyu BeningNagra Kautsar PakusadewoUmay ShahabReka WijayaVontian SuwandiBernadette BonitaSyska BowieNafiza Fatia RaniAmanda GondowijoyoSatrya GhozaliSusi Eka SariJamal HedrahSukmo UtomoRangga Tri YogatamaDzaki Ammar FadhillahRifqi Sukmoutomo

  • Change :
Download - With Sinhala Sub HC-SUB
Download - Without Sinhala Sub NO-SUB

Temurun (2024) | ”පරම්පාරාවෙන් ආ උරැමය”

හායි යාළුවනේ අද මම අරන් ආවේ මේ ළගදි දවසක releases වුන Temurun කියන ඉන්දුනිසියානු horror movie එකක් වෙන හොල්මන් කථා වගේ නෙමෙයි අමුතු විදිහකට හැඩගැසුනු කථාවක් මේක
එහෙනම් මම කථාව පැත්තට යන්නම් කෝ

අක්කයි මල්ලි වුන දේව් සහ සේන් වටේ තමයි කථාව ගෙතෙන්නේ මේ දෙන්නගෙම අම්මා මැරැණට පස්සේ මේ දෙන්නා යනවා තාත්තා ළගට තාත්ත ළගට ගිහින් ටික කාලකින් තාත්තාත් මැරෙණවා ඊට පස්සේ මේ දෙන්නට පරම්පාරාවෙ මුතුන් මිත්තන්ගෙන් ලැබුණු දායදත් එක්ක කථාව ඉස්සරහට ඇදෙනවා ඊට පස්සේ තමයි කථාව පටන් ගන්නේ හරියටම පාරම්පාරාවෙන් මොනාද ලැබුණේ ? ඊට පස්සේ මොනා වෙයිද?ඉතිරි ටික ඔයාලට බාරයි,..

📑SUBTITLES BY : ✍ දෙනෙත් කවීෂ [CINERU]

Web-Rip Indonasian
Be the first to review “Temurun [2024]”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.

Share

Movies
Tv Shows
Videos
Search