Please enter keywords
Please enter keywords
Please enter keywords
Please enter keywords
Cast & Crew : Ben Schwartz, James Marsden, Tika Sumpter, Jim Carrey, Natasha Rothwell, Adam Pally, Neal McDonough, Lee Majdoub, Tom Butler, Frank C. Turner, Melody Nosipho Niemann
Sonic the Hedgehog (2020) |”ලොව කැලඹු වේගය”
මේ 2020 වසරේ පෙබරවාරි 14 වන දින තිරගත වූ මෙය Fantasy/Sci-fi කැටගරි යටතේ ලොව පුරා ප්‍රදර්ශනය ඇරඹුනා. IMDB මීටරය 6.9/10 කරකවන්න සමත් වී ඇති මෙම සිනමා පටය……. *Jim carrey(DOCTOR EGG MAN) *james marsden (TOM WACHOWSKI) *Ben Schwartz( SONIC) යන ප්‍රසිද්ධ නලු නිලියන්ගෙන් හැඩ වුනා..
Director වුනේ Jef Fowler … පැය 1 කුත් විනාඩි 40 ක් පුරා දිගහැරෙන මෙය ඉංග්‍රීසි භාශාවෙන් තිරගත වුනා. Box office- $113 Million කආදායමක් උපයා තියෙනවා..
කතාව ගැන ටිකක් කියන්න ආසයි ඒත් ඒක ගැන ඕනෙ නෑ මොකද ලස්සන සිනමා පටයක් ගැන කියලා ඔයාලට එපා කරවන්න මම කැමති නෑ
📑SUBTITLES BY : ✍ සිනෙරු කණ්ඩායම [CINERU]
It's free. No subscription required
There are no reviews yet.