Please enter keywords
Please enter keywords
Please enter keywords
Please enter keywords
Cast & Crew : Naomi Scott, Rosemarie DeWitt, Lukas Gage, Miles Gutierrez-Riley, Peter Jacobson, Ray Nicholson, Dylan Gelula, Raúl Castillo, Kyle Gallner, Drew Barrymore, Zebedee Rows
Smile 2 (2024) | “ සිනහවේ භයංකාරය”
චිත්‍රපටිය අධ්‍යක්ෂණය සහ රචනය කරන්නේ Parker Finn. බෙදාහරින්නේ Paramount Pictures ආයතනය යටතේ. Horror/Mystery ගණයට වැටෙන චිත්‍රපටියට පැය 2 මිනිත්තු 12ක ධාවන කාලයක් අයත්. ප්‍රධාන චරිත වලට රංගනයෙන් දායක වෙන්නේ Naomi Scott, Rosemarie DeWitt, Lukas Gage, Miles Gutierrez-Riley, Peter Jacobson, Ray Nicholson, Dylan Gelula, Raúl Castillo ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් පිරිසක්.චිත්‍රපටියේ කතාව ලොකුවට කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.
✍️ 𝗦𝘂𝗯𝘁𝗶𝘁𝗹𝗲 𝗕𝘆 -: Cineru.lk
It's free. No subscription required
There are no reviews yet.