
Silent Bite [2024]
3.7/10
29 Views
0
20251 h 30 minFHD
Cast & Crew : Simon Phillips, Nick Biskupek, Chad Ridgely, Michael Swatton, Sienna Star, Camille Blott, Sayla de Goede, Louisa Capulet, Kelly Schwartz, Dan Molson, Paul Whitney, Luke Avoledo
- Change :
Download - With Sinhala Sub HC-SUB
Download - Without Sinhala Sub NO-SUB
×
Download - With Sinhala Sub HC-SUB
ඔබට සින්හල උපසිරැසි සමඟ (Hardcoded Sinhala Sub) චිත්‍රපටය ඩවුන්ලෝඩ් කිරීමට අවශ්‍යනම්, ඊට පහළින් ඇති Download Option ක්ලික් කර අවශ්‍ය Quality එක තෝරන්න.
Download - Without Sinhala Sub NO-SUB
ඔබට සින්හල උපසිරැසි නොමැතිව චිත්‍රපටය ඩවුන්ලෝඩ් කිරීමට අවශ්‍යනම්, ඊට පහළින් ඇති Download Option ක්ලික් කර අවශ්‍ය Quality එක තෝරන්න.
DIRECT 01 : ඔබට අවශ්‍ය Quality එක Click කර කිසිදු සීමාවකින් තොරව ඩවුන්ලෝඩ් කර ගත හැක.
DIRECT 02 : ඔබට පැය 24ක් තුල 5 GB ක් දක්වා ඉහල වේගයකින් ඩවුන්ලෝඩ් කර ගත හැකි අතර, 5 GB ට වඩා වැඩි වුවහොත් වේගය සීමිත වේ.
G-DRIVE : ඔබට අවශ්‍ය Quality එක Click කර, මීලගට පැමිණෙන පිටුවේ 'Download Anyway' බටනය ක්ලික් කළ විට ඩවුන්ලෝඩ් වීම ආරම්භ වේ.
TELEGRAM : ඔබට අවශ්‍ය Quality එක Click කර, මීලගට පැමිණෙන පිටුවේ 'Start Bot' ක්ලික් කරන්න. එවිට ඔබගේ Telegram App එකෙන් bot එක විවෘත වනු ඇත. පසුව 'Start' ක්ලික් කර File එක ලබා ගන්න.
Silent Bite (2024) | “නත්තල් රාත්‍රිය”
“Silent Bite” කියන්නෙ 2024 දී නිකුත් වූ, නත්තල් සමයේ සිදුවන වැම්පයර් හා බැංකු කොල්ලකරුවන් අතර සිදුවන සිදුවමක් අලලා කරන ලද හොල්මන් චිත්‍රපටයක්. මෙම චිත්‍රපටය Taylor Martin විසින් අධ්‍යක්ෂණය කර ඇති අතර, Simon Phillips විසින් රචනා කර ඇත. ප්‍රධාන චරිත ලෙස Simon Phillips, Luke Avoledo, සහ Sayla de Goede රංගනයෙන් දායක වෙනවා.
බැංකු කොල්ලකරුවන්ගේ කණ්ඩායමක් නත්තල් දිනයට කලින් බැංකුවක් කොල්ලකනවා ඉට පස්සෙ හැංගෙන්න කටිටිය හෝටලයකට යනවා. එහෙත් එයලා නොදැනුවත්ව එම හෝටලයේ රහසක් හැංගිලා තියෙනවා වැම්පයර් කණ්ඩායමක් ඌන්ගෙ අලුත්ම කැම වෙල එනකමි බලාගෙන ඉන්නෙ,. කොල්ලකරුවන් සහ වැම්පයර් අතර සිදුවන මෙම සටන, නත්තල් රාත්‍රිය තුළ ත්‍රාසජනක අත්දැකීමක් ලබා දෙනවා.
SUBTITLES BY :
G.H.පියූමාල් සමග V.A.කූමුදූමාලි [CINERU]
Web-Rip
English
There are no reviews yet.