
Shivam Bhaje [2024]
7.6/10
75 Views
0
20242 h 1 minFHD
Cast & Crew : Ashwin Babu, Digangana Suryavanshi, Arbaaz Khan, Tulasi, Murali Sharma, Boxer Dheena, Hyper Adhi, Brahmaji, Kireeti Damaraju
- Change :
Download - With Sinhala Sub HC-SUB
Download - Without Sinhala Sub NO-SUB
×
Download - With Sinhala Sub HC-SUB
ඔබට සින්හල උපසිරැසි සමඟ (Hardcoded Sinhala Sub) චිත්‍රපටය ඩවුන්ලෝඩ් කිරීමට අවශ්‍යනම්, ඊට පහළින් ඇති Download Option ක්ලික් කර අවශ්‍ය Quality එක තෝරන්න.
Download - Without Sinhala Sub NO-SUB
ඔබට සින්හල උපසිරැසි නොමැතිව චිත්‍රපටය ඩවුන්ලෝඩ් කිරීමට අවශ්‍යනම්, ඊට පහළින් ඇති Download Option ක්ලික් කර අවශ්‍ය Quality එක තෝරන්න.
DIRECT 01 : ඔබට අවශ්‍ය Quality එක Click කර කිසිදු සීමාවකින් තොරව ඩවුන්ලෝඩ් කර ගත හැක.
DIRECT 02 : ඔබට පැය 24ක් තුල 5 GB ක් දක්වා ඉහල වේගයකින් ඩවුන්ලෝඩ් කර ගත හැකි අතර, 5 GB ට වඩා වැඩි වුවහොත් වේගය සීමිත වේ.
G-DRIVE : ඔබට අවශ්‍ය Quality එක Click කර, මීලගට පැමිණෙන පිටුවේ 'Download Anyway' බටනය ක්ලික් කළ විට ඩවුන්ලෝඩ් වීම ආරම්භ වේ.
TELEGRAM : ඔබට අවශ්‍ය Quality එක Click කර, මීලගට පැමිණෙන පිටුවේ 'Start Bot' ක්ලික් කරන්න. එවිට ඔබගේ Telegram App එකෙන් bot එක විවෘත වනු ඇත. පසුව 'Start' ක්ලික් කර File එක ලබා ගන්න.
Shivam Bhaje (2024) | “සැගවුණු ප්‍රහාරයක්”
චන්දු කියන්නේ බැංකුවක හිග සල්ලි එකතු කරන කෙනෙක්..මෙහෙම ඉද්දී මෙයාට ශයිලජා කියන කෙල්ලව සෙට් වෙනවා..ඉතින් මේ අතරේ තැන තැන මිනීමැරුම් වෙන්න ගන්නවා..ඒ ඔක්කොම මිනීමැරුම් වෙන්නේ එකම රටාවකට..ඉතින් මේ ගැන හොයන්න ගන්නේ ACP මුරලි..දවසක් චන්දුට කට්ටියක් පහර දීලා එයාට ඇස් වලට හානි වෙනවා..එයාට අළුතින් ඇස් දෙකක් බද්ධ කරනවා..ඊට පස්සේ තමයි හැමදේම පටන් ගන්නේ..එතනින් එහාට චන්දු..ශයිලජා මේ දෙන්නම මේ ප්‍රශ්නෙ මැද්දට කොටු වෙනවා..ඉතින් ඇත්තටම චන්දුට ඇස් දෙක බද්ධ කරාට පස්සේ මොකද වෙන්නේ ???? මේ මිණීමැරුම් කරන්නේ කව්ද ???? ශයිලජා සහ චන්දු මේ ප්‍රශ්නෙට ගෑවෙන්නේ කොහොමද ???? ඇත්තටම මේ මිණීමැරුම් වල යටි අරමුණ මොකද්ද ???? මේ හැමදේටම උත්තර හොයා ගන්න ඕනෙනම් හැමෝම ෆිල්ම් එක බලන්න..
𝗦𝘂𝗯𝘁𝗶𝘁𝗹𝗲 𝗕𝘆 -: Cineru.lk
HD-Rip
Telugu
There are no reviews yet.