Please enter keywords
Please enter keywords
Please enter keywords
Please enter keywords
Cast & Crew : Jeff Bridges, Julianne Moore, Ben Barnes, Alicia Vikander, John DeSantis, Kit Harington, Djimon Hounsou, Olivia Williams, Antje Traue, Jason Scott Lee, David Cubitt, Eric Keenleyside, Thai-Hoa Le, Carmel Amit, Gerard Plunkett, Jim Shield, Timothy Webber, Julian Black Antelope, Luc Roderique, Sean Carey, Fraser Aitcheson
Seventh Son (2014) | “හත් වැන්නාගේ හත් වෙනි පුත්‍රයා…”
Action, Adventure, Fantasy ක් වන Seventh Son නිකුත් වෙලා තියෙන්නේ පෙබරවාරි හය වැනිදා. Sergey Bodrov ගේ අධ්‍යක්ෂණයක්. Jeff Bridges, Ben Barnes, Julianne Moore රංගනයෙන් දායක වෙනව.
මාස්ටර් ග්‍රෙගරි කියන්නේ මායාකරුවන් දඩයමේ යෙදෙන්නෙක්. ඔහු වසර සියගණනකට කලින් මායා ලෝකයේ රැජිණ වුන, මදර් මැලන්කින් ව පොළොව යට සිර කරනවා. වසර ගණනාවකට පසුව එළඹෙන එක් දිනයකදී මැලන්කින් ට බලය ලැබිලා සිර කුටියෙන් බේරිලා එයාගේ නිජබිම වූ කඳුකරයට යනවා. පස්සේ එයාගේ සඟයන් එක්ක එකතු වෙලා මාස්ටර් ග්‍රෙගරි ගෙන් පළිගැනීමේ චේතනාව තමයි තියෙන්නේ. මේ අතරේ මාස්ටර් ග්‍රෙගරි, මැලන්කින් ට එරෙහිව සටන් කරනවා. කලින් ගෝලය මැරුණු නිසා අළුත් කෙනෙක් හොයාගෙන යනවා. ඔහු තමයි තෝමස් වෝඩ්. ඔහු හරිම කැමැත්තෙන් ග්‍රෙගරි එක්ක එකතු වෙනවා. මැලන්කින් ගේ සහෝදරියගේ දුව එක්කලා මේ තෝමස් සම්බන්දයක් ඇති කරගන්න නිසා මේ මායාකාර දඩයම ලෙහෙසි වෙන්නේ නැහැ, ලොකු අභියෝග වලට මුහුණ දෙන්න වෙනවා. ඉතුරු හරිය ඔයාලම බලන්නකෝ එහෙනම්.
📑SUBTITLES BY : ✍ සමීර චතුරංග [BAISCOPE]
It's free. No subscription required
There are no reviews yet.