Savi [2024]
20242 h 3 minsFHD
Cast & Crew : Divya Khosla Kumar, Anil Kapoor, Harshvardhan Rane, Himanshi Choudhry, Mairaj Kakkar, M. K. Raina, Raageshwari, Lee Nicholas Harris, Assad Raja, Jacob Meadows, Supreet Bedi
Download - With Sinhala Sub HC-SUB
Download - Without Sinhala Sub NO-SUB
Savi (2024) | “හිරගෙදරින් එලියට”
මේ ෆිල්ම් එක ගැන කියනවනම් හොද ප්‍රතිචාර වගේම මිශ්‍ර ප්‍රතිචාරත් ලැබිලා තියෙනවා..ඒ කොහොම උනත් කිසිම කම්මැලිකමක් නැතුව ආසාවෙන් බලන්න පුලුවන් හොද ෆිල්ම් එකක් කියලනම් කියන්න පුලුවන්..
මේ ෆිල්ම් එක 2008 දි නිකුත් උන ප්‍රංශ ෆිල්ම් එකක රීමේක් එකක්..ඒ වගේම මේ ෆිල්ම් එකේ කතාව පැත්තට ගියොත් නොකරපු වරදකට තමන්ගෙ සැමියව හිරේ යවපු නිසා කොහොමහරි නීතිවිරෝධී විදියට සැමියාව හිරෙන් බේරගෙන රටින් පැනගන්න ප්ලෑන් කරන බිරිදක් වටා තමයි කතාව ගෙතිලා තියෙන්නෙ..
✍️ 𝗦𝘂𝗯𝘁𝗶𝘁𝗹𝗲 𝗕𝘆 -: Cineru.lk
Web-Rip
Hindi
There are no reviews yet.