Please enter keywords
Please enter keywords
Please enter keywords
Please enter keywords
Cast & Crew : Nani, S. J. Suryah, Priyanka Arul Mohan, Sai Kumar, Murali Sharma, Aditi Balan, Abhirami, Anitha Chowdary, Ajay, Harshavardhan, Ajay Ghosh, Supreet, Shivaji Raja, Surabhi Prabhavathi, Josh Ravi, Laxman Meesala
Saripodhaa Sanivaaram (2024) | “සූර්යාගේ සෙනසුරාදා”
මේ කතාවේ පසුබිම ගැන විපරම් කළොත් සූර්යකාන්තම් එහෙමත් නැත්නම් සූර්යා කියන්නේ පවුලේ බාලයා.. අම්මා තාත්තට අමතරව මෙයාට තව අක්කා කෙනෙකුත් ඉන්නවා, සූර්යාගේ අම්මා තමයි චායාදේවි එහෙමත් නැත්නම් චායා.. චායා කියන්නේ තද ගති තියෙන අසාධාරණය ඉවසන්නෙ නැති කෙනෙක්. ඒත් මොකක්දෝ මන්දා කරුමෙකට චායාට අසනීපයක් තියෙනවා. ඒත් එයා ඒක දරුවන්ට දැනෙන්න දුන්නෙ නෑ.. මේ අතරම සූර්යාටත් නුරුස්සන ගතියක් තිබුනා.. ඒ තමයි එයා හැමදේටම කේන්ති ගන්න එක.. මෙයාගේ මේ නිතරම කේන්ති ගන්න වැරදි පුරුද්ද ක්‍රමයෙන් අඩු කරන්න චායා සැලැස්මක් යොදනවා.. ඒ තමයි සූර්යාට එයාගේ තරහා පිට කරන්න පුළුවන් සතියකට එක දවසයි කියලා. ඉතින් කොහොමින් හරි සූර්යා එයාට යන තරහ පිට කරන්න සෙනසුරාදා දවස පත් කර ගත්තා. තමන් එක්ක පැටලෙන ඕනම කෙනෙක්ට දඩුවම් කරන්න සූර්යා සෙනසුරාදා වෙනකන් මග බලාගෙනමයි උන්නේ..
✍️ 𝗦𝘂𝗯𝘁𝗶𝘁𝗹𝗲 𝗕𝘆 -: Cineru.lk
It's free. No subscription required
There are no reviews yet.