Please enter keywords
Please enter keywords
Please enter keywords
Please enter keywords
Cast & Crew : Venkatesh, Aishwarya Rajesh, Meenakshi Chaudhary, Upendra Limaye, Sai Kumar, Srinivasa Reddy, Naresh, VTV Ganesh, Srinivas Avasarala, Vadlamani Srinivas, Master Revanth, Muralidhar Goud
Sankranthiki Vasthunam (2025) | “පවුලේ මෙහෙයුම”
ලෝකේ ප්‍රමුඛ සමාගමක ප්‍රධාන විදායක නිලධාරියෙක් වන ආකෙල්ලා මහත්තය ඉන්දියාවට එනවා.. මෙයා මුලින්ම හම්බෙන්නේ ප්‍රාන්තේ මහා ඇමතිතුමාව.. මේ වෙලාවේ එක්තරා කල්ලියක් විසින් ආකෙල්ලව පැහැරගන්නවා.. ඒ කල්ලියේ ඉල්ලීම තමයි හිරගෙදර ඉන්න එයාලගෙ සහෝදරයව නිදහස් කරන්න කියන එක.. ආකෙල්ලා මහත්තයාගේ ආරක්ෂාව භාරව හිටියේ මීනාක්ෂි කියන පොලිස් නිලධාරිනිය.. දැන් මේ ආකෙල්ලව බේරා ගැනීමේ මෙහෙයුමට මහ ඇමතිට ඕන කරනවා පොලිසියේ හොද වැඩ කාරයෙක්.. එක්කෙනෙක් ඉන්නවා.. හැබැයි පොරගේ වැඩ තහනම් වෙලා.. මෑන් කවුරු කතා කරත් මේ වැඩේට නම් එන්නෑ..
ඒත් මීනාක්ෂි කතා කරොත් නම් එයි.. මොකද මීනාක්ෂි තමයි පොරගේ EX Girlfriend..
Breakup වෙනකොට මෑන් මීනාක්ෂිට පොරොන්දු වෙන්නෙ එයාගේ ජිවිතේ ආයෙ කිසිම කෙල්ලෙක්ට ඉඩ නෑ කියලා.. හැබැයි මෑන් කසාද බැදලා.. ඒ මදිවට අවුරුදු 6ට පොරට ළමයි 4 දෙනෙක්…
ඉතුරු විස්තරේ ඔයාලම බලන්නකෝ..
📑SUBTITLES BY : ✍ [CINERU]
It's free. No subscription required
There are no reviews yet.