Please enter keywords
Please enter keywords
Please enter keywords
Please enter keywords
Cast & Crew : Venkatesh, Nawazuddin Siddiqui, Baby Sara, Shraddha Srinath, Andrea Jeremiah, Ruhani Sharma, Jayaprakash, Arya, Mukesh Rishi, Jisshu Sengupta, Ravi Varma, Getup Srinu, Sailesh Kolanu, Ramajogayya Sastry
Saindhav (2024) | “පරමාදර්ශී පියෙක්”
Venkatesh Daggubat – [සයින්දව් කෝනේරු]
Nawazuddin Siddiqu – [විකාස් මලික්]
Arya – [මානස්]
Shraddha Srinath – [මනෝග්‍යා]
Ruhani Sharma – [ඩොක්ටර් රේණු]
Andrea Jeremiah – [ජස්මින්]
නම ඇසූ පමණින් හැමෝම ෂොක් වෙන “සයිකෝ” එහෙමත් නැත්නම් සයින්දව් කෝනේරු කියන්නේ වර්තමානයේ චන්ද්‍රප්‍රස්තා වල වරායේ වැඩ කරන දොඹකර ක්‍රියාකරුවෙක්.. මෙයාගේ නෝනා නැතිවෙලා වගේම මෙයාට ඉන්නවා ලස්සන පුංචි බෝනික්කියක්.. එයා තමයි ගයාත්‍රී.. ඉතින්.. මේ දෙන්නගේ පාළු මකන්න මෙයාලට තව කෙනෙක් එකතු උනා ඒ තමයි මනෝ ආන්ටි.. ඉතින් කාලය ගෙවී යත්ම ගයත්‍රී හදිසියේම සිහිසුන්ව ඇද වැටෙනවා.. එහිදී දැනගන්න ලැබෙන්නේ ගයත්‍රිට ජානමය රෝගයක් තියෙනවා කියලා.. ඒවගේම මේ ලෙඩේට තියෙන එකම බෙහෙතත් කෝටි 17ක් වෙනවා.. ඇත්තටම එච්චර ගාණක් සයින්දව් කොහෙන් හොයන්නද ?
මම කතාව කියන්න යන්නෙ නෑ ඔයාලා බලලම ඉන්නකෝ..
මේ ෆිල්ම් එකෙත් විදින්න පුළුවන් ලස්සන සිංදු කීපයක් තියෙනවා අවසානෙට ඔයාලට පොඩි සර්ප්‍රයිස් එකකුත් තියෙනවා ඔන්න..
📑SUBTITLES BY : ✍ කවිෂ්ක සංකල්ප [CINERU]
It's free. No subscription required
There are no reviews yet.