Rekhachithram [2025]

8.3/10
47 Views
0
20252 h 20 minFHD

Cast & Crew : Asif AliAnaswara RajanManoj K JayanZarin ShihabBhama ArunIndransSiddiqueMegha ThomasNishanth SagarSaikumarSudhi KoppaHarisree Ashokan

  • Change :
Download - With Sinhala Sub HC-SUB
Download - Without Sinhala Sub NO-SUB

Rekhachithram (2025) | වැළලුනු සිහිනයක්

කවදත් මලයාලිය mystery crime thriller වලට තෝතැන්නක් වෙන එක හේතුවක් තමයි කේරළයෙ ඊට ගැලපෙන සත්‍ය සිදුවීම් නිතර සිද්ධ වෙන එක. සත්‍ය සිදුවීම් වටා ගොඩ නැගුන ඒ වගේම සත්‍ය සිදු වීම් වලින් Inspire උන චිත්‍රපට බොහොමයක් තියෙනවා. 1992 සිදු උන අබායා කන්‍යා සොහොයුරියගේ මරණයත් චිත්‍රපට රාශියකට Inspire උනා. ඇත්තටම ඒ අභිරහස පිළිබඳ තීන්දුවක් ලැබෙන්නෙ 2020 දි. තවමත් එහි අභියාචනා තවමත් ක්‍රියාත්මක වෙනවා. මේකටත් අදහස එන්න ඇත්තෙ ඒ සිද්ධියෙන් බව හිතා ගන්න පුළුවන්.

රඟපෑම් සිහිනය සැබෑ කර ගැනීමට උත්සාහ කරණ නව යොවුන් තරුණියකගේ අතුරුදහන් වීම සහ ඇයගේ යැයි සැක කෙරෙන ඇට සැකිල්ලක් සොයා ගැනීම සහ ප්‍රසිද්ධියේ දිවිනසා ගත් පුද්ගලයෙකුගේ ප්‍රකාශයක් පාදක කර ගෙන එක්තරා පොලිස් පරීක්ෂක වරයෙක් පරීක්ෂන ආරම්භ කරනවා. ඒ සිද්ධිය හා සම්බන්ධ ප්‍රබල පාර්ශ්වයකින් දැඩි බලපෑමක් එල්ල වෙද්දී මෙම විමර්ශනය සාර්ථක කර ගැනීමට රාජකාරී මට්ටමින් පිට ඔහු දරණ උත්සාහය මීට පදනම් වෙනවා. මෙම ප්‍රබන්ධයට අදාළ සිද්ධි දාමයන් දශක හතරකට කලින් තිර ගත කරන ලද චිත්‍රපටයක් සහ මම්මුට්ටි ඇතුළු සින්මා ශිල්පීන් අතරින් දිව යනවා.

අසිෆ් අලි ප්‍රධාන චරිතයෙන් දායක වන මෙහි යොවුන් නිළි අනස්වරා රාජන්, සිද්දික්,මනෝජ් කේ ජයන්,මෙන්ම ජග්දීශ් සහ මම්මුට්ටි දෙපළ ඔවුන්ගේ සැබෑ චරිතම රඟපානවා. ජොෆින් ටී චාකෝගේ අධ්‍යක්ශණයක්. 

📑SUBTITLES BY : ✍ BANDULA K [BAISCOPE]

Web-Rip Malayalam
Be the first to review “Rekhachithram [2025]”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.

Share

Movies
Tv Shows
Videos
Search