Please enter keywords
Please enter keywords
Please enter keywords
Please enter keywords
Cast & Crew : HipHop Tamizha Adhi, Kashmira Pardesi, Anikha Surendran, Pandiarajan, Munishkanth, Ilavarasu, K. Bhagyaraj, Prabhu, Devadarshini, Madhuvanti Arun, Thyagarajan, Pattimandram Raja, Vinodhini Vaidyanathan HipHop Tamizha Adhi, Karthik Venugopalan, Karthik Venugopalan, Prasanna GK, Dr. Ishari. K. Ganesh, Madhesh Manickam, A. Amaran, Mahesh Mathew, Swapnaa Reddy, Ashwin Kumar, Yuvraaj, N. Vicky, K. R. Prabhu, Shyam Jack, Arunachalam
PT Sir (2024) | “PT ගුරුතුමා”
ප්‍රසිද්ධ කොලෙජ් එකක සිසුවියක්ගේ සියදිවි නසාගැනිමක්.. නමුත් මෙය සියදිවි නසාගැනිමක් නෙමෙයි මරණයක් බවට ප්‍රකාශ කරනා එම සිසුවියගේ අසල්වැසි නිවසේ තරුණයෙක්. මේ මිනිමැරුමට හා සියදිවි නසාගැනිමට සැක කරන ඇය ඉගෙන ගත් කොලෙජ් එකේම පිඨාඨිපතිවරයෙක්… ඇත්තටම සිදුවුයේ කුමක්ද? මෙය සියදිවි නසාගැනිමක්ද මිනිමැරුමක්ද? ඒක දැනගන්න නම් චිත්‍රපටිය නරඔන්නම වෙනවා. චිත්‍රපටියේ මුල් පැය බාගේ විතර හිනා වේවි බලන්න පුලුවන් චිත්‍රපටියක් නමුත් මුල් අර්ධය අවසානයේ තමයි හොද ත්‍රිලර් කතාවකට පාර කපන්නේ. එහෙනම් අරන් බලන්න කියලා ආරාධනය කරනගමන් සමුගන්නවා. හැමෝටම සුභ දවසක්.
✍️ 𝗦𝘂𝗯𝘁𝗶𝘁𝗹𝗲 𝗕𝘆 -: Zoom.lk
It's free. No subscription required
There are no reviews yet.