Porattu Nadakam [2024]

7.8/10
19 Views
0
20242 h 5 minFHD

Cast & Crew : Saiju KurupDharmajan BolgattyRamesh PisharodyRahul MadhavNirmal PalazhiArjun VijayanSunil SukhadaSibi ThomasGeethi SangeethaAiswarya Mithun KorothSooraj ThelakkadChitra ShenoyAdv. ShukkurBabu AnnurChithra NairRajesh Azhikkodan

  • Change :
Download - With Sinhala Sub HC-SUB
Download - Without Sinhala Sub NO-SUB

Porattu Nadakam (2024) | “අපි සේරම යාළුවෝ”

මේක ඇත්තෙන්ම සරල මලයාලි කොමඩියක් කියල කියන්න පුළුවන්. ඒ උනාට මේක අපිට ඉතාමත් සමීප ඒ වගේම කාලීන කතා වස්තුවක් රැගෙන එනවා. ඉතා සුළු සුළු සිද්ධීන් කිහිපයක් වටා ගොඩ නැගුණු මේ චිත්‍රපටය බලන කොට මුලින් ටිකක් කම්මැලි හිතෙන්න ඉඩ තියෙනවා. ඒත් දිගටම බලන්න කතාව අල්ලල යාවි.

උතුරු කේරළයේ කර්ණාටක දේශ සීමාවේ ගව පාලනයට මූලිකත්වය දෙන කල්පිත ගමක් වන ගෝපාලපුරම්හි සිදුවන සිදුවීම් පෙළක් මේ කතාවට පාදක වෙනව. එම පළාතට ආවේනික පෞරාණික  සංස්කෘතික අංගයන් කිහිපයක් මෙම චිත්‍ර පටය තුලින් එළි දැක්වෙනවා. .(පොරොට්ටු නාඩගම කියන නමින්ම අදහස් වෙන්නේ ඒ පලාත් වල රඟ දැක්වෙන නාඩගම් විශේෂයක්.). විශේෂයෙන්ම හින්දු භක්තිකයින් අතර දේවත්වයෙන් සැලකෙන එළ දෙනෙකු(ගෝ මාතාව) සම්බන්ධව සහ ණය බරින් පීඩිත වන උග්‍ර කොමියුනිස්ට් පාක්ෂික මුස්ලිම් තරුණයෙකුත් ඔහුට සහය වන ඔහුගේ මිතුරෙකු වන හීන කුල තරුණයෙකුත් මෙහි ප්‍රධාන පුවතට සම්බන්ධයි. අන්ත දූෂිත දේශපාලන අධිකාරිය, අවස්ථානුකූලව ඔවුන්ගේ එකමුතු වීම්, ඔවුන්ගේ පැවැත්ම වෙනුවෙන් හිංසකයන් ගොදුරු බවට පත් වීම මෙන්ම  දේශපාල් න්‍යායන් හා එහි ප්‍රායෝගික බාවයන් අතර ගැටීම් වැනි අප අත්දකින බොහෝ දේ මේ සරල චිත්‍රපටයේ අන්තර් ගතයි.

📑SUBTITLES BY : ✍ BANDULA K [BAISCOPE]

Web-Rip Malayalam
Be the first to review “Porattu Nadakam [2024]”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.

Share

Movies
Tv Shows
Videos
Search