Please enter keywords
Please enter keywords
Please enter keywords
Please enter keywords
Cast & Crew : Ben Whishaw, Hugh Bonneville, Emily Mortimer, Samuel Joslin, Madeleine Harris, Antonio Banderas, Olivia Colman, Julie Walters, Jim Broadbent, Carla Tous, Hayley Atwell, Oliver Maltman, Joel Fry
Paddington in Peru (2024) | “පැඩින්ටන්”
හායි යාලුවනේ කොහොමද මම අද ඔයාලට අරන් එන්නේ අලුත්ම ෆිලුමක් ඒ තමයි IMDB අගය 6.8 ක අගයක් තියෙන PADDINGTON IN PERU කියන ෆිලුම
2014 අවුරුද්දේදි Paddington පලවෙනි ෆිලුම නිකුත් උනා
2017 අවුරුද්දේදි Paddington දෙවෙනි ෆිලුම නිකුත් උනා
[Ben Whishaw-පැඩින්ටන්,Hugh Bonneville-බ්‍රවුන් මහත්තයා,Emily Mortimer-බ්‍රවුන් මහත්මිය,Ben Miller-කර්නල්,Mendeleine Harris-ජුඩි ලෙසද රංගනයෙන් දායක වෙනවා ]
තව දෙයක් කියන්න තියෙනවා:- Sally hawkins මෙයා තමයි කලින් පැඩින්ටන් 1,2ම අම්මාට හිටියේ ඒත් මෙයා මේකේ නම් නෑ
Director-Dougal Wilson
📑SUBTITLES BY : ✍ නෙත්මිර දසිඳු [CINERU]
It's free. No subscription required
There are no reviews yet.