Out Come the Wolves [2024]

4.6/10
46 Views
0
20241 h 26 minFHD

Cast & Crew :  Missy PeregrymJoris JarskyDamon Runyan

  • Change :
Download - With Sinhala Sub HC-SUB
Download - Without Sinhala Sub NO-SUB

Out Come the Wolves (2024) | දඩයම් චාරිකාවක

Out Come the Wolves හි කතා වස්තුව කැනේඩියානු යුවලක් වන Sophie (Missy Peregrym) සහ Nolan (Damon Runyon) මත කේන්ද්‍රගත වී නිර්මාණය වූවක්, දිනක් ඔවුන් වනාන්තරයට යාමට තීරණය කරනවා, එවිට ආහාර ලේඛකයෙකු වන Nolan හට දඩයම් කිරීම සම්න්බධව ලියන්න වෙනවා. ඒ අප ගන්නා ආහාරවල මූලාරම්භය ගැන.  පස්සෙ මේ දෙන්නට කැලේ ගැන මඟ පෙන්නන්න, සොෆීගේ පැරණි මිතුරෙකු වන කයිල් කියන පළපුරුදු දඩයම්කරුවෙක්ට ඔවුන් සමඟ රැඳී සිටිමින් දඩයම් කිරීමේ මූලික කරුණු නෝලන්ට උගන්නන්න කියලා ආරාධනා කරනවා.  ඒවගේම, කයිල්ට, සොෆී කෙරෙහි හැඟීම් ඇති බව පෙනෙන්න තිබෙනවා දඩයම් චාරිකාවක් අතරතුර, නෝලන් සහ කයිල්ට දරුණු වෘකයෙකු මුණගැසෙන අතර ඌ නෝලන්ට පහර දෙනවා ඒකෙන් එයා බරපතල තුවාල ලබනවා.

✍️ 𝗦𝘂𝗯𝘁𝗶𝘁𝗹𝗲 𝗕𝘆 -: Cineru.lk

Web-Rip English
Be the first to review “Out Come the Wolves [2024]”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.

Share

Movies
Tv Shows
Videos
Search