Oshana [2024]

7.7/10
39 Views
0
20242 h 16 minFHD

Cast & Crew : Althaf SalimDhyan SreenivasanSminu SijoSabumon AbdusamadNizhalgal RaviVarsha ViswanathSruthi LakshmiBalaji JayarajanBoban SamuelBalaji JayaramanChithra Nair

  • Change :
Download - With Sinhala Sub HC-SUB
Download - Without Sinhala Sub NO-SUB

Oshana (2024) | “සැබෑ ආදරය”

මේක අයිති වෙන්නෙ COMING-OF-AGE MUSICAL LOVE DRAMA කියන කාණ්ඩයට , IMDb  අගය 6.3/10 ක් තියෙනවා , පැය 2.30 ක් පුරා දිවෙන මෙ ෆිල්ම් එකට රංගනයෙන් දායක වෙන්නෙ මලයාඅම් ෆිල්ම් බලන  ගක් අය අදුනන DHYAN SREENIVASAN සමගින් BALAJI JAYARAJAN , ALTHAF SALIM , VARSHA VHWANATH , වගේ නලු නිලියන් පිරිසක් , පැය 2.30 ක් උනාට කිසිම කම්මැලි කමක් නැතුව බලන්න පුලුවන් ෆිල්ම් එකක්
කතාව පැත්තට ගියොත්  කතාව පටන් ගන්නෙ කෝච්චි ස්ටේශන් එකක ඉන්න මහලු පුද්ගලයෙක් සහ අපේ කතා නායකයා ජෝන් අතර වෙන සංවාදයකින් , මේ වයසක කෙනා ජෝන්ට එයාගෙ ආදරේ ගැන කියනවා , එතකොට ජෝන්ටත් හිතෙනවා එයාගෙ ආදරේ ගැන කියන්න , වැරදුනා ආදරයන් ගැන කියන්න , ඔන්න ඉතින් එතනින් එහාට කතාව   පටන්ගන්නෙ මෙහෙමයි ,  පල්ලියෙදි දැකලා කාලයක් හොය හොය ඉදපු කෙල්ල කෝච්චියෙ තමන් ඉස්සරහ ඉන්නො දැකපු ජෝන් ඒ කෙල්ලගෙ පස්සෙන් යන්න ගන්නවා

📑SUBTITLES BY : ✍ රොෂේන් මලින්ද [CINERU]

Web-DL Malayalam
Be the first to review “Oshana [2024]”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.

Share

Movies
Tv Shows
Videos
Search