
Oru Jaathi Jaathakam [2025]
5.8/10
48 Views
0
20252 h 4 minFHD
Cast & Crew : Vineeth Sreenivasan, Nikhila Vimal, Mridul Nair, Babu Antony, P. P. Kunhikrishnan, Vidhu Prathap, Sayanora Philip, Kayadu Lohar, Amal Thaha, Indu Thampi, Rajitha Madhu, Sarath Sabha, Aiswarya Mithun Koroth, Varsha Ramesh, Haritha Parokod, Pooja Mohanraj, Shilpa Krishnakumar, Nirmal Palazhi, Arvind Reghu,\
- Change :
Download - With Sinhala Sub HC-SUB
Download - Without Sinhala Sub NO-SUB
×
Download - With Sinhala Sub HC-SUB
ඔබට සින්හල උපසිරැසි සමඟ (Hardcoded Sinhala Sub) චිත්‍රපටය ඩවුන්ලෝඩ් කිරීමට අවශ්‍යනම්, ඊට පහළින් ඇති Download Option ක්ලික් කර අවශ්‍ය Quality එක තෝරන්න.
Download - Without Sinhala Sub NO-SUB
ඔබට සින්හල උපසිරැසි නොමැතිව චිත්‍රපටය ඩවුන්ලෝඩ් කිරීමට අවශ්‍යනම්, ඊට පහළින් ඇති Download Option ක්ලික් කර අවශ්‍ය Quality එක තෝරන්න.
DIRECT 01 : ඔබට අවශ්‍ය Quality එක Click කර කිසිදු සීමාවකින් තොරව ඩවුන්ලෝඩ් කර ගත හැක.
DIRECT 02 : ඔබට පැය 24ක් තුල 5 GB ක් දක්වා ඉහල වේගයකින් ඩවුන්ලෝඩ් කර ගත හැකි අතර, 5 GB ට වඩා වැඩි වුවහොත් වේගය සීමිත වේ.
G-DRIVE : ඔබට අවශ්‍ය Quality එක Click කර, මීලගට පැමිණෙන පිටුවේ 'Download Anyway' බටනය ක්ලික් කළ විට ඩවුන්ලෝඩ් වීම ආරම්භ වේ.
TELEGRAM : ඔබට අවශ්‍ය Quality එක Click කර, මීලගට පැමිණෙන පිටුවේ 'Start Bot' ක්ලික් කරන්න. එවිට ඔබගේ Telegram App එකෙන් bot එක විවෘත වනු ඇත. පසුව 'Start' ක්ලික් කර File එක ලබා ගන්න.
Oru Jaathi Jaathakam (2025) | “කසාද බඳින්න මෙච්චර අමාරුද?”
කසාද බඳින එක කොච්චර අමාරුද කියල තේරෙන්නෙ මේකෙ ප්‍රධාන චරිතය ඒ කියන්නෙ ජයේශ්, එයා කියන හැටියට මම්බරාතු ජයේශ් මනමාලියක් හොයන්න කන කට්ට දැක්කම. ජාතිය ආගම කුලය පෙනුම අධ්‍යාපන සුදුසු කම් රැකියාව එකී මෙකී සේරම එක්ක දාහක් කොන්දේසි එක්ක හඳහනත් ටක්කෙටම ගැලපෙන කුල කාන්තාවක් හොයා ගන්න කරන උත්සාහයෙන් වාසිය තියෙන්නෙ එයාට කපු කම් කරන මංගල ආයතනයට විතරයි. එයාම කියන හැටියට එයා ඒකේ දිගු කාලීන ගණු දෙනු කාරයෙක්.
ඉතිං මෙයා ගෙදරට නාකි වෙන කල්ම මනමාලියො හොයන එක තමා කතාව.එයාට එක එක අකරතැබ්බ වලට මූණ දෙන්න සිදුවන හැටි සහ අන්තිමට මොකද වෙන්නෙ? ඇත්තටම දෙදෙනෙක්ගෙ ගැලපෙන්න ඕනෙ මොකක්ද? ආ අමතක උනා ඒ අස්සෙ තවත් නූතන සමාජයෙ පවතින තවත් කාරණාවක් ගැනත් මේකෙ කතාව යනවා. කොහොම උනත් සමාජයට හොඳ පණිවිඩයක් දෙන කතාවක් මේක.
විනීත් ශ්‍රීණිවසන් මේකෙ ප්‍රධාන චරිතය රඟපානවා. නිකිලා විමල්, බාබු ඇන්තනි ඇතුළු පිරිසක් මෙහෙ රඟපානවා. එම් මෝහනන්ගෙ චිත්‍රපටයක් මට හිතා ගන්න බෑ මේ ටොපික් එක ගැන මලයාලි ප්‍රේක්ෂකයො එච්චර උනන්දු නොවුනෙ ඇයි කියල. ඔයාල බලලම කල්පනා කරන්න.
SUBTITLES BY :
BANDULA K [BAISCOPE]
Web-DL
Malayalam
There are no reviews yet.