Officer Black Belt [2024]
20241 h 48 minFHD
Cast & Crew : Kim Woo-bin, Kim Sung-kyun, Lee Hyun-gul, Park Ji-yeol, Lee Jung-ok, Kim Yo-han, Kang Hyung-suk, Cha Wang-hyeon, Lee Hae-yeong, Kim Ji-young, Kang Seung-ho, Son Sang-yeon, Park Jong-hee, Kim Yool-ho, Ji Jin-hee, Lee Jung-hyun, Kwon Il-yong
Download - With Sinhala Sub HC-SUB
Download - Without Sinhala Sub NO-SUB
Officer Black Belt (2024) Sinhala Subtitles | “ඔෆිසර් බ්ලැක් බේල්ට්”

එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකෝ, ලී ජොංග්-දෝ (Kim Woo Bin) කියන්නේ විනෝද වෙන්න කැමති කෙනෙක්, ඉතින් එයා ක්‍රිඩා අතින් සටන් කලාව අතින් හැම පැත්තෙන්ම තමන්ට විනෝද වෙන්න පුළුවන් සතුටු වෙන්න පුළුවන් දේ කරනවා, එයාට සතුටු වෙන්න පුළුවන් එකම දේ තමයි දිනන ඒක, ඉතින් දවසක් එයා තාත්තාගේ කඩේ ඩිලිවරි එකක් අරගෙන යනකොට පාරේ රන්ඩු වෙන දෙන්නෙක්ව දකිනවා, දෙන්නාගේ රන්ඩුව දුරදිග ගිහිල්ලා එක් කෙනෙක් පාරේ වැටෙනවා දකින ජොංග්-දෝ එතනට උදව් කරන්න යනවා, එතකොට තමයි එයා දැනගන්නේ එතන ඒ ඉන්නේ දරුණු අපරාධකාරයෙක් සහ එයාව අල්ලගන්න ආපු සටන් කලා නිලධාරියෙක් කියලා, එත් මෙතනදි ඒ සටන් කලා නිලධාරියාට තුවාල වෙලා ඉන්නවා දැක්ක ජොංග්-දෝ එයාට උදව් කරනවා, ඉතින් ඒ උදව්වට හරියන්න පරිවාස කාර්යාලයෙන් ජොංග්-දෝට සම්මානයක් පවා දෙනවා, අන්න එතකොට මේ
පරිවාස කණ්ඩායමේ නායකයා ජොංග්-දෝට එයාලා එක්ක එකතු වෙන්න කියලා යෝජනාවක් කරනවා. ඉතින් ජොංග්-දෝ එයාලා එක්ක එකතු වෙයිද? අපි එහෙනම් ඉතුරු ටික ෆිල්ම් එක බලලා දැනගමුකෝ.
✍️ 𝗦𝘂𝗯𝘁𝗶𝘁𝗹𝗲 𝗕𝘆 -: Cineru.lk
Web-DL
Korea
There are no reviews yet.