Please enter keywords
Please enter keywords
Please enter keywords
Please enter keywords
Cast & Crew : Vidya Balan, Ram Kapoor, Rahul Bose, Neeraj Kabi, Niki Aneja Walia, Shahana Goswami, Amrita Puri, Dipannita Sharma, Shashank Arora, Prajakta Koli, Danesh Razvi, Shefali Shah, Ishika Mehra
Neeyat (2023) | “වංචාකරුවෝ.”
ස්කොට්ලන්තයේ ජනශූන්‍ය කුඩා දූපතක තිබෙන පැරණි සුවිසල් මන්දිරයක්. ගොඩබිමට එකම සම්බන්ධය එකම පාලමක් පමණයි. ජංගම දුරකථන සංඥා නැති ලෝකයෙන් වෙන් වුනු මේ සුපෝඛභෝගී මන්දිරයේ හිමිකරු අශිෂ් කපූර් හෙවත් ඒ කේ නැමැති ධන කුවේරයෙක්.
එදා ඔහුගේ උපන්දිනය.පුංචි සාදයක්. සීමිත ආරාධිතයින් පිරිසක් පමණයි. ළඟම හිතවතුන් වන ඥාතීන්, මිතුරන්(මිතුරියන්} සහ සුරතල් බව්වෙක් ආරාධිතයින් අතර. ඔක්කොම එකම එක මේසෙකට ගත හැකි කුඩා පිරිසක්. රාත්‍රියේ ගොඩබිමට ඇතුල් වීමට නියමිත අයිරින් චණ්ඩ මාරුතය නිසා දූපත යා කැරෙන පාලම වසා දැමෙනවා. සාදයට සේවා සපයන්නට පැමිණි පිරිස ඊට පෙර කුණාටුවට බියෙන් ආපසු ගිහින්. ඒත් ඔවුන්ගේ නායකයා පමණක් රැඳී සිටිනවා. මේ තත්වය කිසිසේත් සාදයට බලපෑමක් නෑ. කුණාටුව හමා යනවා. සාදය ආරම්භ වෙනවා. ඒ සමගම මංදිරයට පැමිණෙන අනාරාධිත අමුත්තියක්. කිසිවෙකුත් නාඳුනන ඇයගේ පැමිණීම ඒ කේ බලාපොරොත්තුවෙන් සිටි බව පෙනී යනවා. සාදය මැදදී ඒ කේ අර අදින්නේ කුමකටද? සාදය අවසන්, කුණාටුවත් පහව ගිහින් ඒත් අහිරහස් සිදු වීම් පෙළක් සමග දීර්ඝ රාත්‍රියක්. හිරු උදා වන විට කුමක් සිදු වේද?
📑SUBTITLES BY : ✍ BANDULA K [BAISCOPE]
It's free. No subscription required
There are no reviews yet.