Narayaneente Moonnaanmakkal [2025]

7.1/10
34 Views
1
20251 h 51 minFHD

Cast & Crew : Alencier Ley LopezJoju GeorgeSuraj VenjaramooduShelly KishoreGarggi AnanthanThomas MathewShelly Nabu KumarSajitha MadathilSarasa BalusseryKumar SunilAbu ValayamkulamBeena GeoPriya SreejithRahul Radhakrishnan

  • Change :
Download - With Sinhala Sub HC-SUB
Download - Without Sinhala Sub NO-SUB

Narayaneente Moonnaanmakkal (2025) | “එයා යනකල්”

මේක සරලවම කිව්වොත් සහෝදරයො තුන් දෙනෙක් වටා ගෙතුණු කතාවක්. අසාධ්‍ය තත්වයේ සිටින සිය මවගේ අවසන් හෝරා කිහිපය ගත කරන්න කාලෙකට පස්සෙ සහෝදරයො තුන් දෙනා සිය පවුල් සමග මහ ගෙදරට එකතු වෙනවා.කොහොමත් සහෝදරයො කිව්වට  එයාල තුන් විදිහක්. ඉතිං අම්මගෙ අවසන් හුස්ම පොද යන කල් මේ සහෝදරයින්ගෙ පවුල් වල කියුම් කෙරුම් තමයි මේ කතාවෙ තියෙන්නෙ. ඒ එකිනෙකාගෙ මානුෂික සබඳ කම් වගේම පරම්පරා දෙකක වෙනස අස්සෙ මවගේ අවසානය අපේක්ෂා කරන කටුක යථාර්ථවාදී අරමුණක්ද ඔවුන් හැමෝම තුල තියෙනවා.

මේ සහෝදරයින් තිදෙනාගේ චරිත තුළ ජීවත් වෙන නළුවන් තිදෙනා කිව්වම කාටත් මේක බලන්න ආස හිතෙයි. මේ තුන් දෙනාටම ප්‍රියතම රසිකයො අපි අතර ඉන්නවා. අලෙන්සියර් ලෝපෙස්, ජෝජු ජෝජ් සහ සූරජ් වෙන්ජාරමුඩු මේ චරිත තුන රඟපානවා. යොවුන් නළු නිළි දෙපලක් වන ගාගි ආනන්දන්, තෝමස් මැතිව්, ශෙලී කිශෝර්,සජිතා මඩාති සෙසු චරිත රඟපානවා. සරන් වේණුගෝපාල්හගේ අධ්‍යක්ෂනයක්.

📑SUBTITLES BY : ✍ BANDULA K [BAISCOPE]

HD-Rip Malayalam
Add a review

Your email address will not be published. Required fields are marked *

  1. Kavi
    March 26, 2025

    ❤️💚😊

Share

Movies
Tv Shows
Videos
Search