Please enter keywords
Please enter keywords
Please enter keywords
Please enter keywords
Cast & Crew : Ibrahim Ali Khan, Khushi Kapoor, Mahima Chaudhry, Suniel Shetty, Dia Mirza, Jugal Hansraj, Apoorva Mukhija, Aaliyah Qureishi, Agastya Shah, Dev Agasteya, Archana Puran Singh, Meezaan Jafri, Orry, Riya Sen, Barun Chanda, Asha Rajgor, Saiyam Luthra, Shivam Gupta, Neel Deewan, Janica Sindhi, Garima Malik
Nadaaniyan (2025) | “බොළඳ ප්‍රේමය”
අද මම උපසිරැසි අරගෙන ඇවිල්ලා තියෙන්නෙ මීට දින කිහිපයකට කලින් නෙට්ෆ්ලික්ස් මගින් අන්තර්ජාලයට නිකුත් වුන naadaiyaan කියන 2025 ආව අලුත්ම හින්දි චිත්‍රපටයට..
ඉතින් මේ ෆිල්ම් එකේ කතාව ගැන කියනවනම් ෆැල්කන් හයි කියන කොලේජ් එකේ පියා කියලා ගැහැණු ළමයෙක් ඉගෙනගන්නවා.. මෙයාට මේ අතරෙ අවශ්‍යතාවයක් ඇතිවෙනවා සමාජයට පෙන්නන්න විතරක් බොරු බෝයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හදාගන්න..
ඉතින් මේකට හේතුව මොකද්ද කියලා දැනගන්නනම් ඔයාලට මේ ෆිල්ම් එක බලන්නම වෙනවා.. මම මීට වඩා කතාව ගැන කියන්න යන්නෙ නෑ මොකද එහෙම උනොත් ඔයාලට ෆිල්ම් එකේ බලන්න දෙයක් ඉතුරුවෙන්නෙ නැති නිසා
ඉතින් එහෙමනම් ඔයාලටම මේ ෆිල්ම් එක බලන්න කියලා ආරාධනා කරනවා..
📑SUBTITLES BY : ✍ ඉඳුවර නිසල් [CINERU]
It's free. No subscription required
There are no reviews yet.