Please enter keywords
Please enter keywords
Please enter keywords
Please enter keywords
Cast & Crew : Jean Reno, Adriana Barraza, Nicolás Francella, Alexia Moyano, Rocío Hernández, Ravel Cabral, Pedro Caetano, Amanda Magalhães
My Penguin Friend (2024) | “ආදරණිය මාතෘකාවක්”
මේකේ කතාව ගැන කිව්වොත් ගොඩක් ආදරණිය මාතෘකාවක්,හැබැයි ඔයා හිතන එකක් නෙමේ,මේක පෙන්ගුයින් කෙනෙක් එක්ක තියෙන ආදරයක් (ආදරයකමත් නෙමෙයි නිකන් යාළුකමක් වගේ )
විශේෂයෙන් කියන්න ඕන
මේක සත්‍ය කතාවක් ඇසුරෙන් හදපු හොද චිත්‍රපටයක් කියල කියන්න පුළුවන්. ඉතින් වැඩි කතා ඕන නැහැ ෆිල්ම් ඒක අරන් බලන්නයි තියෙන්නේ
✍️ 𝗦𝘂𝗯𝘁𝗶𝘁𝗹𝗲 𝗕𝘆 -: Cineru.lk
It's free. No subscription required
There are no reviews yet.