MaXXXine [2024]
20241 h 44 minsFHD
Cast & Crew : Mia Goth, Elizabeth Debicki, Moses Sumney, Michelle Monaghan, Bobby Cannavale, Halsey, Lily Collins, Giancarlo Esposito, Kevin Bacon, Charley Rowan McCain, Simon Prast, Deborah Geffner, Daniel Lench, Chloe Farnworth, Brad Swanick, Uli Latukefu, Susan Pingleton, Zachary Mooren, Ned Vaughn, Marcus LaVoi, Sophie Thatcher
Download - With Sinhala Sub HC-SUB
Download - Without Sinhala Sub NO-SUB
MaXXXine (2024) | “සිනමා සිහිනය”

චිත්‍රපටිය අධ්‍යක්ෂණය, රචනය, සහ නිෂ්පාදනය Ti West. චිත්‍රපටියේ බෙදාහැරීම A24 විසින් වන අතර චිත්‍රපටියේ ධාවන කාලය පැය 1 මිනිත්තු 44.
මේ චිත්‍රපටිය නිකුත් වෙන්නේ Westගේ X චිත්‍රපට මාලාවේ 3වෙනි චිත්‍රපටිය විදිහට වගේම මෙය X (2022) චිත්‍රපටයට ඩිරෙක්ට් සීක්වල් එකක් වෙනවා. මීට කලින් පිළිවෙළින්,
1. X (2022)
2. Pearl: An X-traordinary Origin Story (2022)
කියන චිත්‍රපටි ද්විත්වය නිකුත්වුණා.

සුපුරුදු පරිදි Mia Goth විසින් මැක්සීන් මින්ක්ස් චරිතය නිරූපණය කරනවා. මීට අමතරව Elizabeth Debicki, Moses Sumney, Michelle Monaghan, Bobby Cannavale, Halsey, Lily Collins, Giancarlo Esposito, Kevin Bacon යන නලු නිලියන් රංගනයෙන් දායක වෙනවා.
කතාව කියන්න නම් මගේ බලාපොරොත්තුවක් නෑ. එහෙනම් ඉතිරිය ඔයාලට භාරයි.
✍️ 𝗦𝘂𝗯𝘁𝗶𝘁𝗹𝗲 𝗕𝘆 -: Cineru.lk
Web-Rip
English
There are no reviews yet.