Please enter keywords
Please enter keywords
Please enter keywords
Please enter keywords
Cast & Crew : Dhruva Sarja, Vaibhavi Shandilya, Anveshi Jain, Chikkanna, Malavika Avinash, Achyuth Kumar, Nikitin Dheer, Nawab Shah, Rohit Pathak, Rubiel Mosquera, Nathan Jones
Martin (2024) | “කව්ද මේ මාටින් ”
මේකේ කොහෙන් කොහොම විස්තර කරන්නද කියලා මට තේරෙන්නේ නෑ..වැඩිය විස්තර කරන්න ගියොත් කුතුහලය නැති වෙනවා..ඒක හින්දා මම පොඩි කෑල්ලක් විතරක් විස්තර කරන්නම්..අර්ජුන් කියන්නේ ඉන්දියාවේ කෙනෙක්..ඒත් එයා පකිස්තාන හමුදාවේ අත්තඩංගුවට පත් වෙනවා..එයා කවද ? පකිස්ථානයට කොහොමද ආවේ ? මේ කිසිම දෙයක් එයාට මතක නෑ..ඉතින් මෙයා පකිස්තාන හිර ගෙදරින් පැනලා ගිහින් එයා කව්ද කියලා හොයන්න තීරණය කරනවා..ඉතින් ඇත්තටම එතනින් එහාට ක්‍රියාදාම සමුදායක් එක්ක අර්ජුන් හොයන ඒවට උත්තර හොයා ගන්න පුළුවන් වෙයිද කියලා දැන ගන්න හැමෝම ෆිල්ම් එක බලන්න..මග ඇර ගන්න එපා මේ අවුරුද්දේ ආපු සුපිරියක්..
✍️ 𝗦𝘂𝗯𝘁𝗶𝘁𝗹𝗲 𝗕𝘆 -: Cineru.lk
It's free. No subscription required
There are no reviews yet.