Please enter keywords
Please enter keywords
Please enter keywords
Please enter keywords
Cast & Crew : Unni Mukundan, Siddique, Ishan Shoukath, Jagadish, Abhimanyu Thilakan, Kabir Duhan Singh, Anson Paul, Ajith Koshy, Durva Thaker, Yukti Thareja, Mathew Varghese
Marco (2024) | “සහෝදරයා වෙනුවෙන් මරණයේ අන්තයටම..!”
චිත්‍රපටය නමින් මාර්කෝ ” මම හිතන්නේ මට අනුව නම් මේක ඉන්දියානු සිනමාව තුල බිහිවුන සාහසික චිත්‍රපටයක් කියල නම් කරන්න පුලුවන්.
මෙහි ප්‍රධාන නලුවා ලෙස මලයාලම් නලු Unni Mukundan රංඟනයෙන් දායක වන අතර ප්‍රධාන නිලිය ලෙස Yukti Thareja ද රංඟනයෙන් දායක වේ.
ඊට අමතරව Jagadish , Abhimanyu S Thilakan , Kabir Duhan Singh , Anson Paul , Yukti Thareja , Ishaan Shoukath , Durva Thaker , Sreejith Ravi
ඇතුලු තවත් රංඟන ශිල්පී ශිල්පිනියන් රැසක් මෙම චිත්‍රපාටයේ රංඟනයෙන් එකතු වෙනවා.
📑SUBTITLES BY : ✍ අශේන් මදුරංග [CINERU]
It's free. No subscription required
There are no reviews yet.