Manamey [2024]

5.9/10
89 Views
0
20242 h 35 minFHD

Cast & Crew : SharwanandKrithi ShettyVikram AdhityaVennela KishoreRahul RamakrishnaSeerat KapoorRahul RavindranShiva KandukuriAyesha KhanNellore SudharshanSachin KhedekarMukesh RishiSeethaTulasiThrigunVijayakumar

  • Change :
Download - With Sinhala Sub HC-SUB
Download - Without Sinhala Sub NO-SUB

Manamey (2024) | “අපේමයි”

UK වල ජීවත් වෙන අනුරාග් සහ ශාන්ති හදිසියේම රිය අනතුරකට මුහුන දීලා ඔවුන් දෙදෙනා ජීවිතක්ෂයට පත් වෙනවා. ඉතින් ඒ දෙන්නට හිටියා පුංචි දරුවෙක්. එයා තමයි ‘කුෂි’ ඒවගේම ශාන්ති හිතුවක්කාර කසාදයකට මුල පිරුව නිසා ශාන්තිගේ දෙමව්පියන් (කුෂීගේ ආච්චියි සීයයි) කුෂීව භාරගන්න අකමැත්ත පල කරනවා. ඉතින් භාරකරුවෙක් නැති මේ කුෂීව ළමා නිවාසෙකට යවන එක වළක්වා ගන්න එයාට භාරකරුවෝ දෙන්නෙක් ඉදිරිපත් වෙනවා. එක්කෙනෙක් තමයි සුභද්‍රා.. සුභද්‍රා කියන්නේ ශාන්තිගේ හොදම යාළුවා, ඒවගේම එයා ස්වකැමැත්තෙන් උනත් කුෂීව බලාගන්න ඉදිරිපත් වෙලා ඉන්න කෙනෙක්, අනිත් කෙනා වික්‍රම්.. වික්‍රම් කියන්නේ අනුරාග් ගේ හොදම යාළුවා. ඒ උනාට වික්‍රම්ට තිබුනේ වගකීම් විරහිත සෙල්ලක්කාර ජීවිතයක්. ඉතින් මේ දෙන්නගේ ජීවිත වලට කුෂී ආවම මේ දෙන්නගේ ජීවිත උඩු යටිකුරු වෙනවා

මම කතාව කියන්න යන්නෙ නෑ ඔයාලා බලලම ඉන්නකෝ..

📑SUBTITLES BY : ✍ කවිෂ්ක සංකල්ප [CINERU]

Web-DL Telugu
Be the first to review “Manamey [2024]”

Your email address will not be published. Required fields are marked *

There are no reviews yet.

Share

Movies
Tv Shows
Videos
Search