Please enter keywords
Please enter keywords
Please enter keywords
Please enter keywords
Cast & Crew : Mohanlal, Hareesh Peradi, Danish Sait, Manoj Moses, Katha Nandi, Sonalee Kulkarni, Sanjana Chandran, Manikanda Achari, Hari Prashanth M. G., Shanta Dhananjayan, S. Harikrishnan, Suchithra Nair, Andrea Ravera, Diana Nasonova, Rajeev Pillai, Deepali Vashistha, Murugan Martin
Malaikottai Vaaliban (2024) | “පෙනෙන හැමදේම සත්‍යමද..?”
මලයාලම් සිනමාව කියන්නේ අමුතුම ලෝකයක්. ඉතින් ඒ අමුතුම ලෝකයේ අලුත් අලුත් නිර්මාණශීලි චිත්‍රපට බිහිවෙනවා. Manjummel Boys, Premalu, Aavesham ඒවා හොදම උදාහරණ.
හරි.. අපි ෆිල්ම් එකේ කතාවට යමු.
LJP එහෙමත් නැත්නම් ලිජෝ ජො පොලිසේරි ගේ අළුත්ම සිනමා අත්හදා බැලීම තමයි මේ මලයිකොට්ටයි වාලිබන් කියන්නේ. ප්‍රධාන චරිතයත් මේ නමින්මයි තියෙන්නේ. ඉතින් මේ ෆිල්ම් එකේ ප්‍රධාන චරිතයට රගපාන්නේ අපි දන්නා මලයාලම් නළුවෙක්. නේරු (Neru) බැලුවනම් කට්ටිය දන්නවා ඇති. ලාලේට්ටන්, එහෙමත් නැත්නම් මෝහාන්ලාල්ගේ මේ අවුරුද්දේ ගහපු පළමු ෆිල්ම් එක.
ජනවාරි 25 වෙනිදා තමයි මේ ෆිල්ම් එක නිකුත් වුනේ.. OTT නිකුත් කලේ මේ අවුරුද්දේ පෙබරවාරි 23 Disney + Hotstar වලින්.
නිෂ්පාදනය Shibu Baby John, Achu Baby John, Vikram Mehra, Siddharth Anand Kumar, M. C. Philip, Jacob K. Babu කියන කට්ටිය තමයි කලේ. සංගීතය ප්‍රශාන්ත් පිල්ලෙයි ගෙන්.
රු කෝ ටි 65ක වියදමෙන් හදපු මේ ෆිල්ම් එකේ ආදායම කෝටි 30ක් උපයගන්න සමත් වුණා.
කතාවට ගියොත් ගමෙන් ගමට සැරිසරන තරගයට සටන් වදින සටන්කරුවෙකුගේ කතාවක් තමයි මුළු ෆිල්ම් එකේ තියෙන්නේ.
📑SUBTITLES BY : ✍ ඕෂද එරංග [CINERU]
It's free. No subscription required
There are no reviews yet.