Please enter keywords
Please enter keywords
Please enter keywords
Please enter keywords
Cast & Crew : Vijay Sethupathi, Anurag Kashyap, Sachana Namidass, Natarajan Subramaniam, Abhirami, Mamta Mohandas, Aruldoss, Munishkanth, Kalki, Saravana Subbiah, Vetrivel Raja, Manikandan, Singampuli, Vinod Sagar, Baby Shynika, Bharathiraja, P.L. Thenappan, Jigarthanda Senthil, Divyabharathi, Mohan Raman, Poovaiyar, Poster Nandakumar
Maharaja (2024) | “මහරාජා”
ප්‍රධාන රංගන කරන්නෙ අපි කවුරුත් ආදරේ කරන විජේ සේදුපති විසින්.. එකෙම්ම පට්ට නළුවෙක්.. හැබැයි පොරගේ අවුරුද්දකට ෆිල්ම් 4ක් අවොත් 3ක් ම ෆ්ලොප්.. ඒකට හේතුව පිටපත් තේරීමේ අඩුපාඩුව කියලා තමයි ගොඩක් දෙනා නම් කියන්නෙ.. හැබැයි විලන් කැරැක්ටර් එක කරත් ගිය අවුරුද්දේ ආපු Jawan ෆිල්ම් එක නම් බ්ලොක් බාස්ටර් කුඩු පට්ටම් කරා.. ඒක අති සාර්ථක වෙන්න ශාරුක්ගේ වගේම සේදුගේ ෆෑන් බේස් එකත් සෑහෙන්න බලපෑවා.. හැබැයි ඉතින් එකේ සේදුගෙන් වැඩක් අරන් තිබ්බේ නැති උනාට, Maharaja ෆිලුමේ නම් සේදුගෙන් හොදට වැඩ අරන් තියෙනවා.. පට්ටම තාත්වික රංගනයක් සේදුගෙන් දැකපු ෆිලුමක් තමයි මේක.. මං ලොකු දෙයක් කියන්න යන්නෑ.. ඔයාලම බලන්නකෝ..
විස්තරේ ගැන පොඩ්ඩක් කියනවා නම්,
මහාරාජා කියන්නෙ බාබර් කෙනෙක්.. මෙයා ජීවත් වෙන්නේ මෙයාගේ දුව එක්ක.. දවසක් මෙයා හදිස්සියේ පොලිසියට ගිහින්, එයාගෙ ගෙදර හොරකමක් වුණා.. ඒකට පැමිණිල්ලක් දාන්න ඕන කියනවා..
සර් මගෙ ලක්ෂ්මි නැති වෙලා සර්..
මට මගෙ ලක්ෂ්මිව හොයල දෙන්න සර්..
මං ඒ වෙනුවෙන් ලක්ෂ 5ක් දෙන්නම් සර්..
ඔහොම තමයි මහරාජා පොලිසියේ අයට කියන්නෙ.. ඉතින් පොලිසියේ අය අහනවා කව්ද ඕයි ලක්ෂ්මි කියන්නෙ..
ලක්ෂ්මි කියන්නෙ අපේ ගෙදර දෙවියන් සර්.. මගෙ දුවගේ ජිවිතේ බේරගත්තෙත් ලක්ෂ්මි..
මං මෙතනින් එහාට කිසිම දෙයක් කියන්නෑ.. කුතුහලය තියාගෙනම ඔයාලා මේ සුපිරිය බලන්නකෝ..
✍️ 𝗦𝘂𝗯𝘁𝗶𝘁𝗹𝗲 𝗕𝘆 -: Cineru.lk
It's free. No subscription required
There are no reviews yet.