Please enter keywords
Please enter keywords
Please enter keywords
Please enter keywords
Cast & Crew : Soubin Shahir, Namitha Pramod, Dileesh Pothan, Manoj K U, Shanthi Krishna, Vineeth Thattil David, Dhyan Sreenivasan, Arya Babu
Machante Maalakha (2025) | “පිරිමිත් මනුෂ්‍යයෝය”
පහු ගිය ටිකේ මලයාලම් චිත්‍රපට රැසක ස්ත්‍රී හිංසනය, ගෘහස්ත ප්‍රචණ්ඩත්වය ගැන ගොඩක් කතා කලා. කොටින්ම ගෘහස්ත හිංසනය කියන්නෙම වෙන මොකුත් නෙමෙයි ගෙදර මිනිහ ගෑණිට හිරිහැර කරන එක නැත්තම් පිරිමියා ගැහැණියට කරන හිරිහැර වලට. ඉතිං මේකෙ අධ්‍යක්ෂක බොබන් සැමුවෙල් සහ රචක අජීන් පී තෝමස් වෙන විදිහකට හිතුවා. ගෘහස්ථ හිංසනය යනු කාන්තාවන්ට පමණක් අදාළ වන දෙයක්ද? පිරිමින්ට එරෙහිව සිදුවන හිරිහැර ගෘහස්ථ හිංසන ලෙස සලකන්නෙ නැත්තෙ ඇයි? කාල වරෙංකො. කතාවෙ ඇත්තක් තියෙනව වගේ පේනවා. අපේ කතා නායකයා සජීවන් (සුබින්) කියන අහිංසක කොන්දොස්තර වරයාට සිදුවන අපූරු අකරතැබ්බය බලන්නකෝ. එතකොට බලා ගන්න පුළුවන්.
ඉතින් සුබින් එක්ක නමිතා ප්‍රමෝද්, ශාන්ති ක්‍රිශ්ණා, දිලීෂ් පෝතාන්, ධ්‍යාන් ශ්‍රීනිවසන් සහ කේ යූ මනෝජ් සෙසු චරිත වල පෙනී සිටිනවා. එහෙන මේ නිවාඩුවෙ බලල රස විඳින්න. සුභ නව වසරක් සියළු දෙනාටම
📑SUBTITLES BY : ✍ BANDULA K [BAISCOPE]
It's free. No subscription required
There are no reviews yet.