Please enter keywords
Please enter keywords
Please enter keywords
Please enter keywords
Cast & Crew : Jacob Tremblay, Jack Dylan Grazer, Emma Berman, Saverio Raimondo, Maya Rudolph, Marco Barricelli, Jim Gaffigan, Peter Sohn, Lorenzo Crisci, Marina Massironi, Gino La Monica, Sandy Martin, Giacomo Gianniotti, Elisa Gabrielli, Mimi Maynard, Sacha Baron Cohen, Francesca Fanti, Jonathan Nichols, Enrico Casarosa, Jim Pirri, Arturo Sorino
Luca (2021) | ලෝකෙ වටේ
ලූකා…ඒක තමා මේ ෆිල්ම් එකේ නම.කොල්ලෙක්ගෙ නමක්,නෑ නෑ ඒ මාලුවෙක්(රාක්ෂයෙක්).ඉතිං ඔන්න මන් ඔයාලට අද අරගෙන ආවෙ කාටූන් ෆිල්ම් එකක්,ලස්සනයි,කතාව හුගක් හොදයි,කතාවෙ වෙන්නෙ මේකයි.පොඩ්ඩක් කියන්නම්,
ලූක කියන්නෙ බාගෙට මාලුවෙක් බාගෙට මිනිහෙක්,එයාලට බලයක් තියනවා,මෙයා කොල්ලෙක්නෙ,කොල්ලන්ගෙ පොඩි ආසවක් තමා බයික් එක,මේකෙත් මෙයාටයි මෙයාගෙ යාලුවටයි බයික් එකක ලෝකෙ වටේ යන්න ආසාවක් එනවා. මෙයාලා මේ බයික් එක ගන්න මිනිස්සුන්ගෙ නගරෙට ගිහිල්ලා තරගෙකට යනවා, ඉතිං ඕක තමා සරලවම කතාව,රසවත් තැන් හුගක් තියනවා මේ කතාවෙ,ඔයාල බලලම රස විදින්නකො.එහෙනං ජය
✍️ 𝗦𝘂𝗯𝘁𝗶𝘁𝗹𝗲 𝗕𝘆 -: Cineru.lk
It's free. No subscription required
There are no reviews yet.